Brands monawadaලංකාවෙ ඔක්කොම බැට්‍රිහදන්නෙ බ්‍ර්වුන්ස් එකෙන් ! ඉතින් කොල්ටිී එක කෝකෙත් එක වෙන්න ඇති !
ලංකාවේ බැටරි හදන්නේ නෑ දැන්.ඔක්කොම ඉන්දියාවෙන් තායිලන්තෙන් වගේ රටවල් වලින් ගෙන්නලා මෙහෙ බෙදා හරිනවා. එක කම්පැනි එකක් තිබ්බ ඒකත් වැහිලාලංකාවෙ ඔක්කොම බැට්‍රිහදන්නෙ බ්‍ර්වුන්ස් එකෙන් ! ඉතින් කොලොටි එක කෝකෙත් එක වෙන්න ඇති !
Dan Price- Amaron 90Ah 41,500/=Mama January 28 gaththa amaron 95ah ekak. Me ethakota tribunu ganan.
Amaron - 26,500/= (4 Years Warranty)
Exide - 21,000/= (1 Year Warranty)
Global - 23,500/= (2 Years Warranty)
Exide Ultra - 23,500 (2 Years Warranty)
Livguard - 27,000/= (4 Years Warranty)
For 95 Ah Old Battery: 2,500/=

අමර රාජා සමාගම ඉන්දියාවඕක දැන් ලංකාවෙ නෙමෙයිද හදන්නෙ.
තැන්කු සුදුAmaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
මගෙත් ලාන්සර් එකේ Panasonic 65AH එකක් 2017 ඉඳන් තාම වැඩ (ඕවර්සයිස්ඩ් දාල තියෙන්නෙ මුල් අවරුදු තුනේ power amp + pre amp + sub woofer පාවිච්චි කරපු නිසා)Panasonic ගන්න ලමයි 45ah එකක් අවුරුදු 6ක් යූස් කරනව තවම අවුලක් නෑ![]()
ඌ කිව්වේ බං ටෙස්ට් කරන්න තියලා යන්න කියලා, ඌ චාජ් කරලා කියනවා බැටරිය හොඳලු, පහුවදා වෙනකොට ආයිත් වෝල්ටේජ් බැහැලා. උගෙන් වොරන්ටි ගන්න බැරි නිසා මීගමුවේ Amaron බැටරි ඒජන්ට් කෙනෙකුට භාර දුන්නා එතැනින් බැටරිය කොම්පැනි යවලා දැන් මාස ගණනක් වෙනවා, තාම විසඳුමක් නෑ. කොම්පැනියෙන් කීවාලු බැටරිය වෙනුවෙන් මුදලක් ගෙවන්නම් කියලා, බැංකු ගිණුම් විස්තර ඒජන්ට් ඉල්ලා ගත්තා, තාම නම් ලැබුණු මුදලක් නෑ. ඔන්න Amaron වොරන්ටියේ හැටි.ඉතින් මිනිහෝ ටෙස්ට් කරන්න කියල ඌට දීල ආවම හරිද? බැටරි ටෙස්ටර් තියෙනවා. වාහන ඉලෙක්ට්‍රික් වැඩ කරන උන් ගාව ඇති. ඒකකින් ටෙස්ට් කරපන්.
Battery eke photo ekak daapan.Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
උබෙ කතාව සහතික ඇත්ත.Ow godak welawata car audio systems, door lights wage ewagen current eka draw karanawa ignition off karala tibbath. Alternator eke diode ehema leak karath oka wenawa.
a nisa nikan ma battery eka bahinawa nam hariyata diagnose karanna one.
lesima de battery terminal galawala tiyana eka.
Thanks ban eye awe
------ Post added on Apr 5, 2022 at 8:34 AM
නැ මචන්...ලංකාවෙ ඔක්කොම බැට්‍රිහදන්නෙ බ්‍ර්වුන්ස් එකෙන් ! ඉතින් කොල්ටිී එක කෝකෙත් එක වෙන්න ඇති !
Gihin ganin gon weda nokara.out of stock bn