AMARON බැටරියට අහුවෙන්න එපා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    parasitic draw :confused:
    Ow godak welawata car audio systems, door lights wage ewagen current eka draw karanawa ignition off karala tibbath. Alternator eke diode ehema leak karath oka wenawa.

    a nisa nikan ma battery eka bahinawa nam hariyata diagnose karanna one.

    lesima de battery terminal galawala tiyana eka.

    Ahuwe na neda @Emios kiyapu eka. 🤣

    Congratulations btw 😘
    Thanks ban eye awe
    ------ Post added on Apr 5, 2022 at 8:34 AM
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Alternator eka balapan
    Alternator සහ Regulator චෙක් කළා, ඒවායේ කිසිම වරදක් නෑ කිව්වා, ඊට පස්සේ අලුතින් බැටරියක් දැම්මා, Lucas එකක්, Browns එකෙන් කරන්නේ, දැන් සති 3 ක් වෙනවා, දැනට කිසි අවුලක් නෑ, දැන් තියෙන්නේ Amaron බැටරියට Warranty ගන්න බැරි ගැටලුව.
     
    • Like
    Reactions: topkollek

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    parasitic draw :confused:
    බැටරිය කාර් එකට සවි කරලා නෙමෙයි, නිකං ගෙදර තිබුණේ, දවස් 2කට පස්සේ වොල්ටේජ් 12V. (බැටරිය නරක් වෙලා, කාර් එකේ Alternator, Regulator චෙක් කරලා ඒවායේ මොකුත් වරදක් නෑ කිව්වාට පස්සේ එවෙලේම අලුත් බැටරියක් දැම්මා, ඊට පස්සේයි Amaron බැටරිය Warranty ඉල්ලන්න අරන් ගියේ.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සේරටම කලින් වාහනේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක චෙක් කරගනින් හොද කෙනෙක්ට කියල. බැටරියෙ නෙමෙයි වරද ඇත්තේ උඹගෙ වාහනේ. මොන හොද බැටරියක් දැම්මත් හරියට චාර්ජින් වෝල්ටේජ් දෙන්නෙ නැතිනං වයර් ශෝට් එකක් තියෙනවනං ඇම්පියර් අම්බානෙක අදිනවනං සවුත්තු වෙනව තමා. බැටරිට කෙලින්ම බලපාන්නේ ඒව
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan ehenam uba gatte battery eke manufacturer defect ekak athi. Math amaron eka use karanen. Essara Nissan Sunny ekata use kala 9 years wage. Passe gattate Toyota ekata use kaleth ekamai. Kisima ledan na.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    උන් කිසි අවුලක් නැතුව මාරු කරලා දෙනවා. මට පේන්නේ උබ ගත්ත shop එක උබ ව අන්දලා. ඕක අරගෙන මරදානේ උන්ගේ ඔෆිස් එකට යන්න. උන් අවුල් නම් අලුත් එකක් අනිවාර්යෙන් දෙනවා.

    මටත් ඔහොම උනා. බැටරි ගත්ත කඩේ එකා දෙන්න බෑ වාහනේ අවුලක් කිව්වා. මම පහුවදා කොළඹ ගිය වෙලාවක උන්ට පෙන්නුවම උන් අලුත් එකක් දීලා සමාවත් ඉල්ලල්ල බැටරි ලක්ෂේකට එකක් ඔහොම වෙනවා කිව්වා.

    අර කඩේ ගැන පැමිණිල්ලක් දාල උන්ට මේල් එකකුත් දැම්ම ඒ කඩේ ගැන කියලා.
    උන්ගේ වෙබ් සයිට් එකක්වත් නෑනේ, email ලිපිනය මොකක්ද? මරදානේ කොහේද ඔපිස් එක තියෙන්නේ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    15yrs vitara battery keepayak ma use karala tiyanawa. replacement case avilla na. hama battery ekak ma 5yrs use karala tianawa.

    umbe car eke charging check karapan. ohoma case wen na
     
    • Like
    Reactions: Walter White

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවෙ දැනට තියෙන හොදම බැට්ටියක් ඇමරොන් කියන්නෙ, අනිත්වට සාපේක්ශව හොදම බැට්ට්ය
     
    • Like
    Reactions: Walter White

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    15yrs vitara battery keepayak ma use karala tiyanawa. replacement case avilla na. hama battery ekak ma 5yrs use karala tianawa.

    umbe car eke charging check karapan. ohoma case wen na
    චාජින් චෙක් කළා, කිසිම අවුලක් නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Mama van ekata dapu parana eka awrudu 7 witara diwwa. Ekath kela une lockdown kale. Mama date codes ekka dala athi meke. Sylphy eke 2015 battery eka diwwa 2019 car eka denakan ma. FD eke battery eka 2019 dapu eka thama awlak na.

    mata nam Amrn hodai. Wahane charging awlak nettam.

    Aluthen van ekata dapu ekath man hitanne den awruddakata wedi. Meke athi posts
    ------ Post added on Apr 5, 2022 at 8:26 AM
    කැරවන් එකේ 90ah නේද?
    2017 දාපු එකක් ගිය මාසෙ මාරු කරේ...
    ( ලූකස්)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔරිජිනල් වොරන්ටි කාඩ් එක හම්බුනාද, එහෙම නං කෙලින්ම කම්පැනියෙන් වොරන්ටි ගන්න පුලුවන් නේ
    සමහරු පරන බැටරි වලට ඇසිඩ් දාල පිට පැත්තෙ පොල්තෙල් ගාල අලුත් ඒව වගේ විකුනනවා කියලා අහල තියනවා. ඔරිජිනල් පැකේජින් ඔරිජිනල් වොරන්ටි කාඩ් එක එක්ක නං ගත්තෙ අලුත් බැටරියක් තමයි, එහෙම නැත්තං කඩේ එකාගෙ ජිල් මාට් එකක් වෙන්නත් පුලුවන්.
    බැටරි අවුල් යන්න පුලුවන්, විශේශයෙන් මේ දවස් වල ලයිට් නැති නිසා ගෙදරට ලයිට් පත්තු කරන්න කාර් එකේ බැටරිය අරගන්නවා නං, බැටරිය 10% විතර වෙනකන් නිතර නිතර බැස්සුවොතින් බැටරියට වෙන ඩැමේජ් එකේ permenent වෙනවා, එහෙම කේස් එකක් වෙන්නත් පුලුවන්.

    මම කලින් යූස් කරපු ඇමරොන් ප්‍රෝ බැටරිය අවුරුදු 8ක් විතර යූස් කරා.
     
    • Like
    Reactions: animation

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    Samudhi Trading Company (Pvt) Ltd පට්ට කාලකන්නි company එකක් .

    මන් call කලා Off grid එකට battery බලන්න land line එක මලට answer කරන්නේ නෑ . Hotline කියල එකක් තිබ්බ ඒ කාලකන්නි call එක answer කරලා පැත්තකින් තියල උන්ගේ වැඩ