මූ හොඳයි කියනවනම් දෙපාරක් හිතල බලන්ඩලoකාවෙ දැනට තියෙන හොදම බැට්ටියක් ඇමරොන් කියන්නෙ, අනිත්වට සාපේක්ශව හොදම බැට්ට්ය
greasemonkey.lk. unge gana nam tikak wedyi. badu genuine.Amaron Online genna ganna widihak nadda bn
kiyak unada. 90A eka dan 48000k wenawa.කැරවන් එකේ 90ah නේද?
2017 දාපු එකක් ගිය මාසෙ මාරු කරේ...
( ලූකස්)
ow 90h.. daily duwanawa with A/C okkoma fans witarak weda karanawa 5k witaraකැරවන් එකේ 90ah නේද?
2017 දාපු එකක් ගිය මාසෙ මාරු කරේ...
( ලූකස්)
අම්මෝ.... 30ට අඩුවෙන් දාල තිබුණෙ...kiyak unada. 90A eka dan 48000k wenawa.
Greasemonkey eke balannnaAmaron Online genna ganna widihak nadda bn
man giya awrudde gaththe 22kata. 86A amaronkiyak unada. 90A eka dan 48000k wenawa.
ගෙදරට හෝ වෙනත් උවමනාවකට විදුලිය ගන්න කිසිසේත්ම මේ බැටරිය පාවිච්චි කළේ නෑ. Alto කාර් එකේ පාවිච්චි කළේ, සතියේ දිනවල මිනුවන්ගොඩ සිට කොළඹට වැඩට ගොස් එනවා මේ කාර් එකේ.ඔරිජිනල් වොරන්ටි කාඩ් එක හම්බුනාද, එහෙම නං කෙලින්ම කම්පැනියෙන් වොරන්ටි ගන්න පුලුවන් නේ
සමහරු පරන බැටරි වලට ඇසිඩ් දාල පිට පැත්තෙ පොල්තෙල් ගාල අලුත් ඒව වගේ විකුනනවා කියලා අහල තියනවා. ඔරිජිනල් පැකේජින් ඔරිජිනල් වොරන්ටි කාඩ් එක එක්ක නං ගත්තෙ අලුත් බැටරියක් තමයි, එහෙම නැත්තං කඩේ එකාගෙ ජිල් මාට් එකක් වෙන්නත් පුලුවන්.
බැටරි අවුල් යන්න පුලුවන්, විශේශයෙන් මේ දවස් වල ලයිට් නැති නිසා ගෙදරට ලයිට් පත්තු කරන්න කාර් එකේ බැටරිය අරගන්නවා නං, බැටරිය 10% විතර වෙනකන් නිතර නිතර බැස්සුවොතින් බැටරියට වෙන ඩැමේජ් එකේ permenent වෙනවා, එහෙම කේස් එකක් වෙන්නත් පුලුවන්.
මම කලින් යූස් කරපු ඇමරොන් ප්‍රෝ බැටරිය අවුරුදු 8ක් විතර යූස් කරා.
Lucas 35A බැටරිය ගත්තේ Alto එකට, දැන් මාසයකට විතර කලින් රු. 8500/- වුනේ, Browns Warranty එක්ක. 1 year warrantykiyak unada. 90A eka dan 48000k wenawa.
මම කියන වාහනෙත් ඩුවල් a/cow 90h.. daily duwanawa with A/C okkoma fans witarak weda karanawa 5k witara
ගත්ත තැනේ අවුලක් මචංAmaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
Mama January 28 gaththa amaron 95ah ekak. Me ethakota tribunu ganan.kiyak unada. 90A eka dan 48000k wenawa.

