AMARON බැටරියට අහුවෙන්න එපා

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ලංකාවෙ ඔක්කොම බැට්‍රිහදන්නෙ බ්‍ර්වුන්ස් එකෙන් ! ඉතින් කොල්ටිී එක කෝකෙත් එක වෙන්න ඇති !
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලංකාවෙ ඔක්කොම බැට්‍රිහදන්නෙ බ්‍ර්වුන්ස් එකෙන් ! ඉතින් කොලොටි එක කෝකෙත් එක වෙන්න ඇති !
    ලංකාවේ බැටරි හදන්නේ නෑ දැන්.ඔක්කොම ඉන්දියාවෙන් තායිලන්තෙන් වගේ රටවල් වලින් ගෙන්නලා මෙහෙ බෙදා හරිනවා. එක කම්පැනි එකක් තිබ්බ ඒකත් වැහිලා
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Mama January 28 gaththa amaron 95ah ekak. Me ethakota tribunu ganan.
    Amaron - 26,500/= (4 Years Warranty)
    Exide - 21,000/= (1 Year Warranty)
    Global - 23,500/= (2 Years Warranty)
    Exide Ultra - 23,500 (2 Years Warranty)
    Livguard - 27,000/= (4 Years Warranty)

    For 95 Ah Old Battery: 2,500/=
    Dan Price- Amaron 90Ah 41,500/=
    :shocked:
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    අනේ මන්දා බං මම Amaron use කලා 3Year+ කිසි අවුලක් උනේ නැ, කෙල උනෙත් මගේ වැරද්දක් නිසා, දැන් මාස 6කට කලින් මම Exide වලට මරු උනා Amaron තිබ්බේ නැති නිසා, එක දාල මාස 6ක් යද්දි case උනා, Charge එක හිටින්නේ නැ Cells වල Fault නිසා, හෙන කට්ටක් කැවැ, 2 Year 1 to 1 replacement warranty තිබ්බාට මුන් මගේ අවුලක් කියල shape වේන්න ගියේ , මුන් කියන්නේම alternator එකේ අවුලක් කියලා , එක මම check කල වෙන battery එකක් දාලා එතකොට අවුලක් උනේ නැ බැරිම තැන Browns එකට කතා කරලා හොදට ඇමතුවා Social media වල voice recording , photos අනන්මන්ම් දාලා නැතිම කරනවා කිවිවා පස්සේ උන්ම call කරලා කිව්වා ගත්ත shop එකට යන්න කියල එ ගියාම පොර අලුත් Battery එකක් දුන්නා,
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Exide nam malaata daanna epa.. warranty period eka iwara wenna onna menna thiyala battery ekata kelawenawa.
    mage ohoma exide battery 4 kata wuna. anthima sare Amaron ekak damma. dan 3 years hodata thiyenawa.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ube alternator eka check karada? math battrya awl kyla kyla one to one replace kra eth awl awa. blnkota brush ghin alternator eke
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
    තැන්කු සුදු
     

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    Panasonic ගන්න ලමයි 45ah එකක් අවුරුදු 6ක් යූස් කරනව තවම අවුලක් නෑ ;)
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    I had 2 Exide battery went bad before 3 years, went for amaron for next battery and used it for 6 years.
    now I'm using a another amaron battery and it's been 2 years without any problems.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    AMARON නම් ල‍ෙඩ අඩු බැට්රියක් ..​

     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    Panasonic ගන්න ලමයි 45ah එකක් අවුරුදු 6ක් යූස් කරනව තවම අවුලක් නෑ ;)
    මගෙත් ලාන්සර් එකේ Panasonic 65AH එකක් 2017 ඉඳන් තාම වැඩ (ඕවර්සයිස්ඩ් දාල තියෙන්නෙ මුල් අවරුදු තුනේ power amp + pre amp + sub woofer පාවිච්චි කරපු නිසා)

    මැස්ඩ ලාන්ටිස් එකට Yuasa 65AH එකක් දාල තියෙන්නෙ 2020 ඉඳන්. දැනට අව්ලක් නැහැ

    PS. Maintenance-free නොවන බැටරි නම් හීට් එකත් එක්ක ඉක්මනට අව්ල් යන කේස් තියනවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    ඉතින් මිනිහෝ ටෙස්ට් කරන්න කියල ඌට දීල ආවම හරිද? බැටරි ටෙස්ටර් තියෙනවා. වාහන ඉලෙක්ට්‍රික් වැඩ කරන උන් ගාව ඇති. ඒකකින් ටෙස්ට් කරපන්.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ඉතින් මිනිහෝ ටෙස්ට් කරන්න කියල ඌට දීල ආවම හරිද? බැටරි ටෙස්ටර් තියෙනවා. වාහන ඉලෙක්ට්‍රික් වැඩ කරන උන් ගාව ඇති. ඒකකින් ටෙස්ට් කරපන්.
    ඌ කිව්වේ බං ටෙස්ට් කරන්න තියලා යන්න කියලා, ඌ චාජ් කරලා කියනවා බැටරිය හොඳලු, පහුවදා වෙනකොට ආයිත් වෝල්ටේජ් බැහැලා. උගෙන් වොරන්ටි ගන්න බැරි නිසා මීගමුවේ Amaron බැටරි ඒජන්ට් කෙනෙකුට භාර දුන්නා එතැනින් බැටරිය කොම්පැනි යවලා දැන් මාස ගණනක් වෙනවා, තාම විසඳුමක් නෑ. කොම්පැනියෙන් කීවාලු බැටරිය වෙනුවෙන් මුදලක් ගෙවන්නම් කියලා, බැංකු ගිණුම් විස්තර ඒජන්ට් ඉල්ලා ගත්තා, තාම නම් ලැබුණු මුදලක් නෑ. ඔන්න Amaron වොරන්ටියේ හැටි.
     
    • Sad
    Reactions: eksudda

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
    Battery eke photo ekak daapan.
    Oka FLO da Go da ?
    Class ?

    Ow godak welawata car audio systems, door lights wage ewagen current eka draw karanawa ignition off karala tibbath. Alternator eke diode ehema leak karath oka wenawa.

    a nisa nikan ma battery eka bahinawa nam hariyata diagnose karanna one.

    lesima de battery terminal galawala tiyana eka.


    Thanks ban eye awe
    ------ Post added on Apr 5, 2022 at 8:34 AM
    උබෙ කතාව සහතික ඇත්ත.
    ඔය ලිකේජ් එක හොයන්න පුලුවන් එහෙනම් මල්ටිමිටරෙකින්.
    ------ Post added on Sep 5, 2022 at 8:19 PM

    ලංකාවෙ ඔක්කොම බැට්‍රිහදන්නෙ බ්‍ර්වුන්ස් එකෙන් ! ඉතින් කොල්ටිී එක කෝකෙත් එක වෙන්න ඇති !
    නැ මචන්...
    ඇමරොන් හදන්නේ ඉන්දියවේ අමර රාජා කම්පැනි එකෙන්.
    ගහල ඇති පොඩ්ඩක් බලපන්.

    ඔය උබ කිව්ව බැටරි වර්ග ඔක්කොගේම කොලිටීස් දෙකක් තියනවා.
    ගොඩක් අය ඒක දන්නේ නැ.

    ------ Post added on Sep 5, 2022 at 8:23 PM

    out of stock bn
    Gihin ganin gon weda nokara.
    Ubata waranty clam karanna giyath lesi nedda ?
    Anika owa delivery karana eka patawanne kohomada kiyalawath uba danne nene.
    Uba gaddi hodata balapan check karala ubata ona AH, CCA values eke print karala thiyeda kiyala.
    Wena spec ekak genath dunnoth wedak nahane.
    Anika online gennuwama ubata oke voltage ekawath check karanna baha neda.
    (Good condition - 12.8V)
    ------ Post added on Sep 5, 2022 at 8:30 PM