Amaron or Exide

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,069
    25,147
    113
    Ecxide අවුරුදු 2යි, වොරන්ටිය. ඒ කාළේ ඉවරවුන ගමන් බැටරිය ඉවරයි. ඇමරොන් නම් 3ක් වගේ පුලුවන් ලු දාලා නෑ. ලූකස් ත් same ෆැක්ටරියෙමයි හදන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇමරෝන් එක බැටරි එක පොඩ්ඩක් සයිස් වැඩි. එක්සයිඩ් එකේ බැටරි එක පොඩි. සමහර වෙලාවට එක්සයිඩ් එක දාන්න ලේසි. මම ඇමරෝන් එකක් දාල කෙසින් එක පැලුනා
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG