කෑප්ටන් Jack Sparrow;16510839 said:කිරියේ පොර ටෝක් ගෙන හිටිය amasin කියන තම්බියා මහා ලොකුවට උපතින්ම බෞද්ධ කියල හෙන ලොරි ටෝකක් දුන්නා, එත් උගෙන් පන්සිල් පද පහ අහපුවම මෙන්න උ දීපු උත්තරේ.
මෙන්න ලින්ක් එක, මේ පරයාගේ සිංහලයන්ව අන්දන්න දාපු ත්‍රෙඩ් එකට.
මූ වගේ එවුන්ට මොනවද කරන්න ඕනේ??
මෙන්න මේ වගේ එවුන්ගේ කීමට බොදුබල සේනාව ඇතුළු, බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින සංවිදාන වලට එරෙහි වෙන නුගත් සිංහල ඇතැම් පිරිස් සදහා අවධානය පිණිසයි.
Thanks For the info
REP 12+



