එලකිරියේ ගොන්පාට් කරායෝ,පිස්සුපොරවල් වැඩිවෙන්න වෙන්න මේකේ ඉන්න හොද මිනිස්සු මේව අතහරිනව.
හේතුව, තමුන් තමුන්ගේ කාලය වැයකරල තව කෙනෙක්ට කරන පැහැදිලි කිරීමක් එලකිරියේ ගොන්පාට්වෙද්දී ඒමිනිස්සු මේකට එන්නේ නෑ. එතකොට මේක වටිනා අදහස්වලින් පෝශනය වෙන්නේනෑ.එලකිරියේ සපෝර්ට් එකක් ගන්න කොල්ලෝ නැතිවයනවා. නිකන් "කබ්බො" ටිකක් පිස්සුනටන තැනක් විතරක්ම වෙනව.
ඒනිසා මේක පුලුවන් තරම් හොදමට්ටමක තියාගන්න කරන උත්සාහයන්ට අපි සහයෝගය දෙන්න ඔනි.
මමත් අදසිට ඔහුව වර්ජනය කරමි..
Rep ++

Last edited:

.
මොකක්හරි කියල ඌව ලිඳේ දාන්නමයි හිතෙන්නෙ