amasin වර්ජනය කරමු

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    බම්ප් කොහොමහරි එහෙනම් අපි එකතුවෙලා ඇමසියව පැරද්දුව
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මටත් පේන්න බැරි එකෙක් තමයි... උගේ මතේ හරියි කියාගන්න එකෙක් තර්ක කරලා වැඩක් නෑ... ටෝටලි බුල්ශිට්
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අන්න අර එලොවටත් නැති මෙලොවටත් නැති ඇමසියා ඇවිත් ලසන්තගේ මිනී වලේ පිංතූරත් එක්ක.

    KDH
    KOTA NIHAL
    Silly Point


    උඹලා දැනටමත් කොමෙන්ට් දාලා. ඕකට කමෙන්ට් කරන්න එපා මචන්ලා.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    http://www.elakiri.com/forum/showthread.php?t=1764055

    ඔන්න අරූ උදේ පාන්දරම ඇවිල්ලා............ johntuma ගේ අවදානය පිනිසයි........ :yes: :yes: :yes:
    ඔව් බන් මම දැක්ක. හොඳමදේ අපි දැක්කේ නෑ වගේ ඌව ගණන් ගන්නෙ නැතිව ඉමු. අම්මෙක් අප්පෙක් නැති එවුන්ට අම්ම මතක් කරලා බැන්නත් වැඩක් නෑ.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔව් බන් මම දැක්ක. හොඳමදේ අපි දැක්කේ නෑ වගේ ඌව ගණන් ගන්නෙ නැතිව ඉමු. අම්මෙක් අප්පෙක් නැති එවුන්ට අම්ම මතක් කරලා බැන්නත් වැඩක් නෑ.

    එකඟයි සහෝ..... :yes: :yes: :yes: