amasin වර්ජනය කරමු

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
ඇමසියා වර්ජනය කිරීමේ ව්‍යාපාරය මචං අති සාර්ථකයි. උගේ පෝස්ට් වලට දැන් කමෙන්ට් වැටෙන්නේ බොහෝම අඩුවෙන්. මේකට සහය දුන් සියලුම මිත්‍රයින්ට බොහෝම ස්තුතියි. ඒ වගේම ලොකු පිනක්.

අපි හැමෝටම සතුටු වෙන්න පුලුවන් අපි රටට යම් සේවයක් කලා කියලා. ඒක තමයි එලොවත් මොලොවත් දෙකම වනසන ඇමසින් වගේ පවුකාරයෙක් මෙතනින් ඉවත් කිරිමට සහය වීම ගැන.
 
johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    :yes::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕනයි මමයි ඇර ගන්නේ දේශපාලන හේතු වලට 2011 ඉදන්.
    ඕක ගේ කලින් තිබ්බ එකවුන්ට්-kirihami4u, Derrick vegas, unicon, green blood, api ali ban, manthri baba, rope, france, rope2, france2, truthful, lankatruth, humanoid, humanoid~1, humanoid~2, ආදී ෆේක් එකවුන්ට් 60කට ආසන්නව මං හොයල කරුණු දක්වලා බෑන් කරවලා තියනවා.......
    මාත් එක්ක ඕක මාර ලව් එකෙන් ඉන්නේ ඒක නිසා.......:P:P:P

    Hehe ubata mada gahanna u sahena try ekak denava ne,,, Mu mechchara wathayak vela rathu kotu purogana inna eke mata thiyena awula Why muva ban nokaranne kiyala
    Oka hitiya kiyala kiriyata + lebena deyak naa :no:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අන්න අරෑ අදත් ලැජ්ජ නැතුව ඇවිල්ලා. කවුරැවත් කොමෙන්ට් කරන්න එපා. අපේ එක්සත් බව අපි පෙන්වමු ඔය මානසික ලෙඩාට.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අන්න අරෑ අදත් ලැජ්ජ නැතුව ඇවිල්ලා. කවුරැවත් කොමෙන්ට් කරන්න එපා. අපේ එක්සත් බව අපි පෙන්වමු ඔය මානසික ලෙඩාට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අන්න අරෑ අදත් ලැජ්ජ නැතුව ඇවිල්ලා. කවුරැවත් කොමෙන්ට් කරන්න එපා. අපේ එක්සත් බව අපි පෙන්වමු ඔය මානසික ලෙඩාට.

    :)
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Mr.Rodrigoo:20780381 said:
    අන්න අරෑ අදත් ලැජ්ජ නැතුව ඇවිල්ලා. කවුරැවත් කොමෙන්ට් කරන්න එපා. අපේ එක්සත් බව අපි පෙන්වමු ඔය මානසික ලෙඩාට.
    එළ