amasin වර්ජනය කරමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උඹලා ටික එකතුවෙලා කීයක් හරි එකතු එකතු කරලා මට දීපන්.මම එතකොට යන්නම්.:(
 
Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
උඹලා ටික එකතුවෙලා කීයක් හරි එකතු එකතු කරලා මට දීපන්.මම එතකොට යන්නම්.:(

පිස්සු බං උඹ යන්න එපා උඹ ඉන්න ඕන. උඹ නැතුව අපි කාගෙන්ද ගොන් ආතල් ජෝක් වගේ දේවල් ගන්නේ. අනික ඉතිං උඹට යන්න කියලා ලෝකෙකුත් නෑනේ. මේ ලෝකෙට දොස්තරලා විතරක් මදි... උඹලා වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්න ඕන.

උඹ දැන් උඹවම වර්ජනය කරන් නේද? ඒකනේ යන්න අහන්නේ.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පිස්සු බං උඹ යන්න එපා උඹ ඉන්න ඕන. උඹ නැතුව අපි කාගෙන්ද ගොන් ආතල් ජෝක් වගේ දේවල් ගන්නේ. අනික ඉතිං උඹට යන්න කියලා ලෝකෙකුත් නෑනේ. මේ ලෝකෙට දොස්තරලා විතරක් මදි... උඹලා වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්න ඕන.

    උඹ දැන් උඹවම වර්ජනය කරන් නේද? ඒකනේ යන්න අහන්නේ.
    ළිදේ දානව කියල ඔහොම ළිදේ දාන්න එපා බං.........:dull:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    2q83orm.jpg