Amazfit Smart Watch

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    521
    93
    කොල්ලනේ මෙන්න මේ ස්මාට් වොච් එක මගෙ යාලුවෙක් විකුනනව. ඌ රට ඉදන් අරන් ඇවිත් තියෙන්නෙ, ගෙනාපු එකාට සල්ලි නෑ කියල ඌ ගන්න බෑ කියල. මම ගන්නවනම් 35කට දෙන්නම් කිව්ව. මට මේ ස්මාට් වොච් කතන්දරේ ගැන ලොකු දැනුමක් නෑ. මේක ඔරිජිනල්ද ෆේක්ද කියල බලගන්න විදිහක් තියනවද? මේක මම ඉක්මන් එකේ බැලුව 58 වෙනව.

    Screenshot 2023-09-05 165957.png
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,464
    3,552
    113
    App එකට link කරලා බලපන් original ද කියලා. ඔය ගාණට නම් වටිනවා.
     
    • Like
    Reactions: Max_r

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,611
    6,892
    113
    කොල්ලනේ මෙන්න මේ ස්මාට් වොච් එක මගෙ යාලුවෙක් විකුනනව. ඌ රට ඉදන් අරන් ඇවිත් තියෙන්නෙ, ගෙනාපු එකාට සල්ලි නෑ කියල ඌ ගන්න බෑ කියල. මම ගන්නවනම් 35කට දෙන්නම් කිව්ව. මට මේ ස්මාට් වොච් කතන්දරේ ගැන ලොකු දැනුමක් නෑ. මේක ඔරිජිනල්ද ෆේක්ද කියල බලගන්න විදිහක් තියනවද? මේක මම ඉක්මන් එකේ බැලුව 58 වෙනව.

    View attachment 213840
    App එකට link කරලා බලපන් original ද කියලා. ඔය ගාණට නම් වටිනවා.
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    451
    325
    63
    watch ganna epa bro mala karadara battry chage karannai hena watha busy unahama owa chage karanna kohenda welawak classic watch ekak ganna
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    521
    93
    App එකට link කරලා බලපන් original ද කියලා. ඔය ගාණට නම් වටිනවා.
    ඒ කියන්නෙ ඕක unbox කරල වොච් එකට එන ඇප් එකට සෙට් කරල බැලුවනම් හරි නේද? ඔය බ්‍රෑන්ඩ් එක කොහෙ එකක්ද බන්?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,464
    3,552
    113
    ඒ කියන්නෙ ඕක unbox කරල වොච් එකට එන ඇප් එකට සෙට් කරල බැලුවනම් හරි නේද? ඔය බ්‍රෑන්ඩ් එක කොහෙ එකක්ද බන්?
    ඔව් එහෙම බලහන්. Official app එක හොයාන ඒකට ඔය වොච් එක කනෙක්ට් කරහන්. ඕකට එන එකට නෙවෙයි. Incase ඕකට එන එකත් fake විදියට හදල නම් එහෙම. ඒකයි. ඒ කරලා functions ටික බලන්න test කරලා.
    ඕවනම් චයිනා වල brands නේ. ඒත් රෙපියුටඩ් brand එකක් නිසා හොඳ build quality එකක් කල්පැවැත්මක් තියෙනවා (ජෙනුයින් නම්). නමුත් ඕකෙ ගොඩක් ෆීචර්ස් use වෙන්නෙ නෑ ගත්තට ඉතින් ගොඩක් අයට. ඒත් කොලිටි අයිටම් එකක් නෙ ඕන තැනකට දාගෙන යන්න පුළුවන් ඩීසන්ට් පිට. අර 1000 - 2000 සෙල්ලම් ප්ලාස්ටික් කෑලි වගේ ඒවා බැඳන් යනවට වඩා.