Smart watch for sale.

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    කොල්ලනේ "Amazfit T Rex 2" මෙන්න මේ Smart Watch එකක් මට හම්බ උනා රට ඉදල ආව යාලුවෙක්ගෙන්. Brand New Sealed Pack.
    මට දැනට වොච් එකක් තියන නිසාත් මේක මට ලොකු වැඩි නිසාත් මේ දවස් වල සල්ලි ටිකක් උවමනා කරල තියන නිසාත් මම මේක විකුනනව.

    ලංකාවෙ ගනන් බැලුවම simplytek එකේ මේ ගාන පෙන්නුවෙ.

    Screenshot 2024-01-17 134554.jpg


    මට මෙච්චර ඕනෙ නෑ ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් 35000/= දෙනව. Packing කඩලවත් නෑ.
    මෙන්න මේ කලර් එක තියෙන්නෙ.

    2.jpg
     
    • Haha
    Reactions: Truth seeker 2020

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ඔච්චර ගනන් දීලා ඔරලෝසු ගන්න පිස්සුද යකෝ
    පාරවල් ගානෙ ගුටිකකා කදුලු ගෑස්කකා එලොවටත් මෙලොවටත් නැතුව අනාත වෙවී ඉන්නෙ නැතුව මේසන් වැඩක් වත් කරපන් එතකොටවත් ඕකක් ගන්න පුලුවන්. :lol:
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    පාරවල් ගානෙ ගුටිකකා කදුලු ගෑස්කකා එලොවටත් මෙලොවටත් නැතුව අනාත වෙවී ඉන්නෙ නැතුව මේසන් වැඩක් වත් කරපන් එතකොටවත් ඕකක් ගන්න පුලුවන්. :lol:
    පිස්සුද බන් ඔච්චර ගනන් දීලා ගන්න.මන් නම් තිබ්බත් ගන්නේ නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග

    නිකං ලැබිච්ච එකට සල්ලි ගන්න එපා යකූ
    මට දීපං 😄
     
    • Haha
    Reactions: rukey184

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,582
    10,855
    113
    භාණ්ඩේ මාරු. මන් ගාව තියෙන්නේ ටි රෙක්ස් ප්‍රෝ එකක්. සුපිරියක්. හැබැයි මේ යක්කු සම්සුන්ග් එකේ උන් ෆෝන් ගහනවා වගේ ඔරලෝසු ගහන්නේ. එනිසා අප්ඩේට් එහෙම වැඩිය එන්නේ නෑ පරණ ඒවාට. අවුරුද්දකින් විතර බඩු අවුට්ඩෙට් වෙනවා. හැබැයි භාණ්ඩේ මරු . හයියයි. සුපිරියක්