Amazing Computer setups

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    amazing-computer-station-setup-four-monitors-two-portrail-two-landscape.jpg


    five-portrait-vertical-monitor-battlestation-computer-setup-1.jpg


    five-portrait-vertical-monitor-battlestation-computer-setup-2.jpg


    dual-monitors-mounted-directly-onto-wall-computer-setup.jpg


    three-monitor-computer-station-set-up-mounted-1.jpg


    dual-computer-station-setup-with-all-wires-and-cables-hidden.jpg


    clean-minimal-computer-station-setup-with-dual-monitors.jpg


    six-monitor-setup-two-rows-of-three-stacked.jpg


    three-monitor-setup-one-large-in-middle-two-portrait-on-each-side.jpg



    mama lap ekata monitor ekakui keyboard ekakui ghala set karanna yanne pahala eka wage . programming walata hodama monitor size eka mokak da ??



    Setup.jpg

    ?
    Kattiya use karana monitor wala resolution damu balanna . dual monitor use karana aya innawada ?
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං..අපි Monnitors ගත්තම කොහොමද බං මෙහෙම එන්න ඒකෙ Setup හදන්නේ..?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ඩුවේල් මොනිටර් යුස් කරනවා. මොනිටරේ D sub එකට ගහල tv එක DVI to Hdmi කන්වටරයක් හරහා dvi එකට ගහල. හැබැයි වෝල්පේපර් එක නම් දෙකේම එක විදියටම තමා එන්නේ ඔය වගේ එකක බාගයක් අනිකේ ඉතුරු ටික එන්නේ නෑ. අනිත් ඇප්ලිකේෂන් නම් එහෙම එනවා.
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මම ඩුවේල් මොනිටර් යුස් කරනවා. මොනිටරේ D sub එකට ගහල tv එක DVI to Hdmi කන්වටරයක් හරහා dvi එකට ගහල. හැබැයි වෝල්පේපර් එක නම් දෙකේම එක විදියටම තමා එන්නේ ඔය වගේ එකක බාගයක් අනිකේ ඉතුරු ටික එන්නේ නෑ. අනිත් ඇප්ලිකේෂන් නම් එහෙම එනවා.

    සෙට්ටින්ග්ස් වලින් හදන්න පුළුවන් මචන්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Setup.jpg

    programming වලට නම් මේ වගේ clean simple setup එකක් නියමයි.
    මොනිටර් එක vertically සෙට් කරන්න.
    මොනිටර් දෙකක් use කරනවා නම් එකක් අනිවා vertically use කරන්න. එක මොනිටර් එකක් vertical තින එක coding කරද්දී ලේසි.