Amazing Israel Part 6 - Worlds most secured Airline !

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මෙව්ව නං ඉතිං බොරු කතන්දර. මුල්ම කාලේ socialist රටක් විදිහට යුදෙව්වෝ එක්ක් හිටියේ රුසියාව. උංගේ kibbutz එහෙම තනිකර සමාජවාදයෙන් හැදුන communities. පස්සේ තමයි.
    Shiloah කිව්වේ අපි CIA එක්ක සම්බන්ධ වෙලා capitalism වලට හෙමින් මාරු වෙන්න ඕනෙ කියලා.

    හැම දෙයක්ම ඇමරිකාවට ලඝු කරන සුපුරුදු අරාබි බෙරයම ගහන අයත් එක්ක කතා කරලා වැඩක් නෑ

    එහෙනං 6 day war එකේදී ඇයි ඊශ්‍රායලය ජෝර්දාන අගනුවර අල්ලන එක ඇමරිකාවෙන් නැවැත්තුවේ?
    ඇයි 1956 දී ඊශ්‍රායලය ඊජිප්තුව අල්ලන එක නැවැත්තුවේ?
    ඇයි Sinai ආපහු දෙන්න බල කළෙ ?

    කියල ඇහුවම ඔය කාටවත් දෙන්න උත්තර නෑ

    ඉතිං දාන්නකෝ :D

    ගොඩක් ඔය තමන් විසින් හදන ලද දෙවල් තමන්ගේ පාලනයෙන් තොර වෙනවා අපි දැකලා තියෙනවා මම හිතන්නේ ඇමරිකාවට ඔන ඔවුන්වත් යම් භුමිකාවක් රගන්න විතරයි

    පෙන විදිහටනම් 1967 දි මුන් යුදෙව්වන් ගෙනල්ලා එක පාරටම රටක් හැදුවා සියලුම තර්ජන බාදාවන් මැද්දේ .... අද Trump කරයා ජෙරුසලම එහි අගනුවර කියලා නම් කරා....

    මෙකට තවත් කාතාවක් තියෙනවා බබයිබලයේ මට මම කියවලා තියෙන විදිහට සමහර අය කියනවා ර්ශ්‍රායලය දවසක කනවා කියලත් තවත් කට්ටියක් කියන්වා ඉශ්‍රයලය කිසිදා පරාජය කල නොහැක කියලා ...
    .
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගොඩක් ඔය තමන් විසින් හදන ලද දෙවල් තමන්ගේ පාලනයෙන් තොර වෙනවා අපි දැකලා තියෙනවා මම හිතන්නේ ඇමරිකාවට ඔන ඔවුන්වත් යම් භුමිකාවක් රගන්න විතරයි

    Okay

    පෙන විදිහටනම් 1967 දි මුන් යුදෙව්වන් ගෙනල්ලා එක පාරටම රටක් හැදුවා සියලුම තර්ජන බාදාවන් මැද්දේ .... අද Trump කරයා ජෙරුසලම එහි අගනුවර කියලා නම් කරා....

    ඊශ්‍රායලය බිහි වුණේ 1948 දී

    මෙකට තවත් කාතාවක් තියෙනවා බබයිබලයේ මට මම කියවලා තියෙන විදිහට සමහර අය කියනවා ර්ශ්‍රායලය දවසක කනවා කියලත් තවත් කට්ටියක් කියන්වා ඉශ්‍රයලය කිසිදා පරාජය කල නොහැක කියලා ....
    Okay