Amazon එකෙන් පොත් ගෙනාපු කවුරුහරි ඉන්නවද?

Susa911

Well-known member
  • Jul 16, 2022
    294
    423
    63
    ඔව් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවට shipping නැත්නම් package forwarding එකකට දාලා ගෙන්න ගන්න.

    මොකක්ද පොත? jumpbooks.lk එකේ බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: gamerlk and Psiko

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවට shipping නැත්නම් package forwarding එකකට දාලා ගෙන්න ගන්න.

    මොකක්ද පොත? jumpbooks.lk එකේ බැලුවේ නැද්ද?
    එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)

    So good they can't ignore you by Cal Newport. Jumpbooks වල Out of Stock බන්. ළගදි අළුතෙන් ආපු Stock එකෙත් නෑ. Amazon එකෙන් එන්න කොච්චර දවස් යයිද Order කරාට පස්සේ.
     
    • Like
    Reactions: SLhuman and Psiko

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    294
    423
    63
    එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)
    DHL, FedEx වගේ ඒවාගෙන් තමා එවන්නේ එයාලා කෝල් කරනවා මෙහෙට ආවාම.

    හැබැයි අඩුම 10,000/=ක් වත් යයි, පොතේ ගාණ + ශිපින්. ගන්නවා නම් එක පොතක් නැතුව කිහිපයක් ගන්න. එතකොට එච්චරම පාඩුවක් නෑ.

    කොච්චර දවස් යයිද Order කරාට පස්සේ.
    සතියෙන් වගේ එනවා බන්.

    කෝකටත් Jumpbooks එකට කෝල් එකක් දාලා බලන්න සමහර විට එයාලා පොත ළඟදිම දායි ආයේ.
     
    • Like
    Reactions: Yeezus and lilman

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)

    So good they can't ignore you by Cal Newport. Jumpbooks වල Out of Stock බන්. ළගදි අළුතෙන් ආපු Stock එකෙත් නෑ. Amazon එකෙන් එන්න කොච්චර දවස් යයිද Order කරාට පස්සේ.
    addoo jumpbooks lage patta gaanan neda
    Issara genella tiyenawa pons. Not anymore. Now just kindle app.
    appo PDF PONNAYEK

    pdf kiyawanna asa na . feel wen na

    meh dan uba genanne Hard cover , paper back monawada ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,451
    113
    එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)
    ලංකාවෙ agent කෙනෙක්ට hand over කරනව බන්. සාමාන්‍ය courier වගේම තමා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    DHL, FedEx වගේ ඒවාගෙන් තමා එවන්නේ එයාලා කෝල් කරනවා මෙහෙට ආවාම.

    හැබැයි අඩුම 10,000/=ක් වත් යයි, පොතේ ගාණ + ශිපින්. ගන්නවා නම් එක පොතක් නැතුව කිහිපයක් ගන්න. එතකොට එච්චරම පාඩුවක් නෑ.

    සතියෙන් වගේ එනවා බන්.

    කෝකටත් Jumpbooks එකට කෝල් එකක් දාලා බලන්න සමහර විට එයාලා පොත ළඟදිම දායි ආයේ.
    Mchan ehcchara yanawanm padui wage scene ekk thiyenne. Jumpbooks walata damma ban. eth un aluth stock eke genath na.
    addoo jumpbooks lage patta gaanan neda
    Sarasavi ekata wadanam adui mchn jumpbooks lage.
    පුලුවන්, ගෙන්නල තියෙනවා.
    maru
    ලංකාවෙ agent කෙනෙක්ට hand over කරනව බන්. සාමාන්‍ය courier වගේම තමා.
    EHenam awlak na.

    man use karapu ewanam me site eken gennala thiyenawa
    gennapu ewanam new wage hodatama thibba
    https://www.wob.com/en-gb/books/cal-newport/so-good-they-can-t-ignore-you/9780349415864
    Adeh patta labai neh ban oken gannawanm. Local store ekkin gannawata wada labai neda ban oken ganiddi
    badu enawa.
    mama genawa
    Elakiri machan