ලංකාවේ Book Shops වල නැති පිටරට පොතක් තියෙනවා. මේක Amazon එකෙන් ගෙන්වගන්න පුලුවන්ද? Amazon Store එකේ පොත තියෙනවා.
Puluwan, Free shiping thiyanawa godak welawata poth walataලංකාවේ Book Shops වල නැති පිටරට පොතක් තියෙනවා. මේක Amazon එකෙන් ගෙන්වගන්න පුලුවන්ද? Amazon Store එකේ පොත තියෙනවා.
එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)ඔව් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවට shipping නැත්නම් package forwarding එකකට දාලා ගෙන්න ගන්න.
මොකක්ද පොත? jumpbooks.lk එකේ බැලුවේ නැද්ද?
So good they can't ignore you by Cal Newport. Jumpbooks වල Out of Stock බන්. ළගදි අළුතෙන් ආපු Stock එකෙත් නෑ. Amazon එකෙන් එන්න කොච්චර දවස් යයිද Order කරාට පස්සේ.ඔව් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවට shipping නැත්නම් package forwarding එකකට දාලා ගෙන්න ගන්න.
මොකක්ද පොත? jumpbooks.lk එකේ බැලුවේ නැද්ද?
Issara genella tiyenawa pons. Not anymore. Now just kindle app.ලංකාවේ Book Shops වල නැති පිටරට පොතක් තියෙනවා. මේක Amazon එකෙන් ගෙන්වගන්න පුලුවන්ද? Amazon Store එකේ පොත තියෙනවා.
I prefer real books over ebooksIssara genella tiyenawa pons. Not anymore. Now just kindle app.
DHL, FedEx වගේ ඒවාගෙන් තමා එවන්නේ එයාලා කෝල් කරනවා මෙහෙට ආවාම.එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)
සතියෙන් වගේ එනවා බන්.කොච්චර දවස් යයිද Order කරාට පස්සේ.
DHL, FedEx වගේ ඒවාගෙන් තමා එවන්නේ එයාලා කෝල් කරනවා මෙහෙට ආවාම.
tax free printed books වලටTax wadinawada ?
addoo jumpbooks lage patta gaanan nedaඑතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)
So good they can't ignore you by Cal Newport. Jumpbooks වල Out of Stock බන්. ළගදි අළුතෙන් ආපු Stock එකෙත් නෑ. Amazon එකෙන් එන්න කොච්චර දවස් යයිද Order කරාට පස්සේ.
appo PDF PONNAYEKIssara genella tiyenawa pons. Not anymore. Now just kindle app.
ලංකාවෙ agent කෙනෙක්ට hand over කරනව බන්. සාමාන්‍ය courier වගේම තමා.එතකොට බන් පොත අපේ ගෙදරට ලැබෙන්නේ කවුරු අතේද? ලංකාවේ Delivery Services වල වගේ, මගේ Phone Number එකට කථා කරලා පොත එවන්නද කියලා කියන්නේ නැද්ද? (මම කලින් ඔහොම මොනවත් Order කරලා නෑ. ලොකු අවබෝධයක් නෑ මේ ගැන)
man use karapu ewanam me site eken gennala thiyenawa
gennapu ewanam new wage hodatama thibba
https://www.wob.com/en-gb/books/cal-newport/so-good-they-can-t-ignore-you/9780349415864
Ow mata set una hodama site ekak used book walataමේක පට්ට, shipping වලටත් එච්චර යන් නෑ
Mchan ehcchara yanawanm padui wage scene ekk thiyenne. Jumpbooks walata damma ban. eth un aluth stock eke genath na.DHL, FedEx වගේ ඒවාගෙන් තමා එවන්නේ එයාලා කෝල් කරනවා මෙහෙට ආවාම.
හැබැයි අඩුම 10,000/=ක් වත් යයි, පොතේ ගාණ + ශිපින්. ගන්නවා නම් එක පොතක් නැතුව කිහිපයක් ගන්න. එතකොට එච්චරම පාඩුවක් නෑ.
සතියෙන් වගේ එනවා බන්.
කෝකටත් Jumpbooks එකට කෝල් එකක් දාලා බලන්න සමහර විට එයාලා පොත ළඟදිම දායි ආයේ.
Sarasavi ekata wadanam adui mchn jumpbooks lage.addoo jumpbooks lage patta gaanan neda
maruපුලුවන්, ගෙන්නල තියෙනවා.
EHenam awlak na.ලංකාවෙ agent කෙනෙක්ට hand over කරනව බන්. සාමාන්‍ය courier වගේම තමා.
Adeh patta labai neh ban oken gannawanm. Local store ekkin gannawata wada labai neda ban oken ganiddiman use karapu ewanam me site eken gennala thiyenawa
gennapu ewanam new wage hodatama thibba
https://www.wob.com/en-gb/books/cal-newport/so-good-they-can-t-ignore-you/9780349415864
Elakiri machanbadu enawa.
mama genawa