Amazon එකෙන් ලංකාවට බඩු ගෙන්නන්න පුලුවන්ද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Amazon එකෙන් ලංකාවට බඩු ගෙන්නන්න පුලුවන්ද ?

    Amazon එකෙන් ලංකාවට බඩු ගෙන්නන්න පුලුවන්ද ? Computer බඩු ටිකක් ගෙන්නන්න කියලා බැලුවේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    puluwan samaraha ewa ship karanawa :)
    neththam kapruka wage ekak use karanna wenaw :)

    avatar561823_8.gif
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow puluwan dan godak sellers la meheta ship karanawa

    you must have not delivered any item from amazon thats why talking like this. Im using amazon prime and used to deliver but it is hard to find a US sellers shipping to SL. Have to use freight forwarding shipping companies like Shipto,kapruka.
     
    Last edited:

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    පුළුවන් . ගොඩක් ගේනවා globalshipahoics.com හරහා

    ඉස්සරලම මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදා ගෙන ඇමෙරිකන් ඇඩ්රස් එකක් අර ගන්න. ඊට පස්සේ amazon බඩු ඒ ඇඩ්රස් එකට ඒවා ගන්න .
    Globalshipaholics.com
    මේක අපිට අවශ්‍ය බඩු 5ක් දක්වා එක පර්සලයක දාල එවනවා
    They give us a storage at their warehouse and we can collect items for a period of 180 days. We have to consolidate items for shipping within 180 days.
    After consolidating all the parcels. they ship us as a single parcel.
    Shipping done through DHL, Aramex, Fedex services.

    1.8 lobes 17 *11*3 inch parcel- මට ගිය 39 USD


    අනිත් ක්‍රමය

    Shopandship.com
    very reliable. have done shipping. goods come within 5 days. but they are not consolidating items. Only one item per shipping
    till 0.5 kg -> 13usd
    account costs 50 USD but theres a way to get it done free.

    Kapruka. - Takes a long time to ship.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දැන් ගොඩක් ඒව ශිප් කරනවා
    හැබැයි ශිපින් චාජස් වැඩියි. හැබැයි ඒකේ තියෙන්නෙ ටැක්ස් වලට හෝල්ඩ් කරගනවා කියලා ගානක් තියනවා ඒක රිෆන්ඩ් කරනවද දන්නෙ නැහැ. මම කරන්නෙ අපේ ඔෆිස් එකේ US බ්‍රාන්ච් එකට ශිප් කරලා යන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න එක, මම නිකමට ලංකාවෙ ඇඩ්‍රස් එක දාල බලනවා එතකොට සාමාන්‍යෙන් ඩොලර් 60 - 70 ක් ශිපින් වලට ඇඩ් වෙලා පෙන්නන්නෙ. හෝල්ඩ් කරගන්නවා කියන ගාන රිෆන්ඩ් කරනවද කියලා හොයලා බලන්න ඕන