දැන් ගොඩක් ඒව ශිප් කරනවා
හැබැයි ශිපින් චාජස් වැඩියි. හැබැයි ඒකේ තියෙන්නෙ ටැක්ස් වලට හෝල්ඩ් කරගනවා කියලා ගානක් තියනවා ඒක රිෆන්ඩ් කරනවද දන්නෙ නැහැ. මම කරන්නෙ අපේ ඔෆිස් එකේ US බ්රාන්ච් එකට ශිප් කරලා යන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න එක, මම නිකමට ලංකාවෙ ඇඩ්රස් එක දාල බලනවා එතකොට සාමාන්යෙන් ඩොලර් 60 - 70 ක් ශිපින් වලට ඇඩ් වෙලා පෙන්නන්නෙ. හෝල්ඩ් කරගන්නවා කියන ගාන රිෆන්ඩ් කරනවද කියලා හොයලා බලන්න ඕන
e amount ekata wada tax eka wadi unoth un athin danawa. adu unoth difference eka refund karanawa kiyala ne kiyanne.
customs declaration ehema hariyata tiyana nisa aniwa tax wadi.

test karannawath podi item ekak gennanna ba. okkoma shipping cost $40+ wage tiyenne.
