Amazon එකෙන් ලංකාවට බඩු ගෙන්නන්න පුලුවන්ද ?

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    දැන් ගොඩක් ඒව ශිප් කරනවා
    හැබැයි ශිපින් චාජස් වැඩියි. හැබැයි ඒකේ තියෙන්නෙ ටැක්ස් වලට හෝල්ඩ් කරගනවා කියලා ගානක් තියනවා ඒක රිෆන්ඩ් කරනවද දන්නෙ නැහැ. මම කරන්නෙ අපේ ඔෆිස් එකේ US බ්‍රාන්ච් එකට ශිප් කරලා යන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න එක, මම නිකමට ලංකාවෙ ඇඩ්‍රස් එක දාල බලනවා එතකොට සාමාන්‍යෙන් ඩොලර් 60 - 70 ක් ශිපින් වලට ඇඩ් වෙලා පෙන්නන්නෙ. හෝල්ඩ් කරගන්නවා කියන ගාන රිෆන්ඩ් කරනවද කියලා හොයලා බලන්න ඕන

    e amount ekata wada tax eka wadi unoth un athin danawa. adu unoth difference eka refund karanawa kiyala ne kiyanne.
    customs declaration ehema hariyata tiyana nisa aniwa tax wadi. :baffled:

    test karannawath podi item ekak gennanna ba. okkoma shipping cost $40+ wage tiyenne.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    you must have not delivered any item from amazon thats why talking like this. Im using amazon prime and used to deliver but it is hard to find a US sellers shipping to SL. Have to use freight forwarding shipping companies like Shipto,kapruka.

    බොරු කියන්න එපා බං. මන් 2tb hdd එකක් ගෙනාවා. 15k උනා. 30$ කොහෙද ගිය shipping + tax වලට. DHL එකෙන් ආවේ. දන්නේ නැත්නම් බොරු දන්න එපා.
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    yes mama genawa USD 700k badu direct amazon shipped via DHL and arrived in 3days from US.meheta awahama tax gewannna ona na, its already included in the shipping cost. Shipping cost 70usd giya. Mama genawe SSD, RAM, Graphics card, mother board

    1 item ekak genawoth padui moko item gana anuwa shipping cost lokuwata wadi wenne na. So bundel karala same order ekenma danawa nam wasi

    Also mama gennana kalin kapruka eken check kala egolange quote eke price wadi and shipping parakkui.
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    yes mama genawa USD 700k badu direct amazon shipped via DHL and arrived in 3days from US.meheta awahama tax gewannna ona na, its already included in the shipping cost. Shipping cost 70usd giya. Mama genawe SSD, RAM, Graphics card, mother board

    1 item ekak genawoth padui moko item gana anuwa shipping cost lokuwata wadi wenne na. So bundel karala same order ekenma danawa nam wasi

    Also mama gennana kalin kapruka eken check kala egolange quote eke price wadi and shipping parakkui.

    thanks. just wanted to clarify this. :)
    import tax walata ganna amount eken keeyakwath refund une nadda?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉස්සරලම මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදා ගෙන ඇමෙරිකන් ඇඩ්රස් එකක් අර ගන්න. ඊට පස්සේ amazon බඩු ඒ ඇඩ්රස් එකට ඒවා ගන්න .
    Globalshipaholics.com
    මේක අපිට අවශ්‍ය බඩු 5ක් දක්වා එක පර්සලයක දාල එවනවා
    They give us a storage at their warehouse and we can collect items for a period of 180 days. We have to consolidate items for shipping within 180 days.
    After consolidating all the parcels. they ship us as a single parcel.
    Shipping done through DHL, Aramex, Fedex services.

    1.8 lobes 17 *11*3 inch parcel- මට ගිය 39 USD


    අනිත් ක්‍රමය

    Shopandship.com
    very reliable. have done shipping. goods come within 5 days. but they are not consolidating items. Only one item per shipping
    till 0.5 kg -> 13usd
    account costs 50 USD but theres a way to get it done free.

    Kapruka. - Takes a long time to ship.

    globalshopaholics eka shopandship walata wada hondayida?
    kohomada experience eka?