Amazon එකේ shopping කරමු.....

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔන්න අයෙත් නුලක් ලියන්න හිතුවා අපේ මේ එළකිරියේ මච්න්ලට තියෙන තවත් ගැටළුවක් ගැන. phone එකක් ගන්න හිතන් ඉන්නවා නම් කියල මන් මුලින් දාපු නුල් දෙකටම ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා, ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒවගේම එක නුලට rep bump දීල අයටත් ගොඩක් ස්තුති. :yes::yes::yes:
phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,....... - http://www.elakiri.com/forum/showthread.php?p=16790690#post16790690
phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2)..... http://www.elakiri.com/forum/showthread.php?t=1621549

මේ පාර ලියන්න හිතුවේ ඇත්තටම අපි කොහොමද AMAZON එකෙන් ලංකාවට බඩුවක් ගෙන්න ගන්නේ කියල. ඒ ගැන මේ දැනුත් එක්කෙනෙක් අහල නුලක් දාල තිබ්බ. තවත් රචනා ඕනි නැනේ ඔන්න කෙලින්ම විස්තරේ කියන්නම්.

ඔව් AMAZONඑකෙන් ලංකවට බඩු ගෙන්න ගන්න පුළුවන් ද? ඔව් පුළුවන්. මම AMAZON එකෙන් බඩු ගෙන්න ගෙන තියෙනවද? ඔව් ගොඩක් ගෙන්න ගෙන තියෙනවා. :D
ඒ කොහොමද කලේ ? :confused:

AMAZON කියන්නේ ලෝකේ තියෙන ඉතා ප්‍රසිද්ද online shopping center එකක්.
2zq95d5.jpg


http://www.amazon.com/
AMAZON වල තියෙන විශේෂත්වය තමා අපිට directly amazon එකෙන් බඩු ගන්න පුළුවන් වීම, එහෙම නැතුව ebay වගේ sellers ලාගෙන් නොවී. එහෙම උනාම amazon අපිට අදාල බඩුව original manufacture ගෙන් purchase කරලා අපිට ship කරනවා. මෙහෙම උනාම amazon guaranteed එකක් අපිට හම්බු වෙනවා. තව ඕනි නම් අපිට amazon marketplace එකේ ඉන්නේ sellers ලාගෙන් උනත් අපිට බඩු ලබා ගන්න පුළුවන්, එතොකොට කොන්දේසි වලට යටත්ව buyer protection එකක් අපිට ලැබෙනවා.

ඔය මැදා amazon ගැන කිව්වා නේද? :D දැන් බලමු අපි කොහොමද බඩු ගෙන්න ගන්නේ කියල?
දැනට amazon direct ලංකාටව ගොඩක් බඩු(ඔක්කොම ටික වගේ) ship කරන්නේ නැ, එත් පොත් එහෙම ship කරනවා කියල තියෙනවා.
එත් අපිට ඕනි බඩු ගෙන්න ගන්න ඕනි නම් අපට තියෙන හොදම solution එක තමා KAPRUKA(කප්රුක).

මුලින්ම අපි කරන්න ඕනි අපිට ඕනි බඩුව amazon එකට ගිහින් select කර ගන්න එක.
zir2w3.png
ඊට පස්සේ ඔය මන් ඊතලේකින් පෙන්නල තියෙන URL එක copy කර ගන්න.

ඊට පස්සේ KAPRUKA GlOBAL SHOP කියන එකට යන්න. එකේ තියෙනවා price checker කියල option එකක්. මේ තියෙන්නේ link එක.
http://www.kapruka.com/globalshop/price_check.jsp
මෙතැන් තියෙන details ටික fill කරලා, අර කලින් copy කර ගත්ත URL එකත් මෙතන paste කරලා පස්සේ ඔයාගේ email එකට mail එකක් වගේම ඔයාගේ phone එකටත් sms එකක් එයි.
Kapruka Global Shop replied to your price quote. Please chek your email
කියල.
දැන් ඔයගේ email එකට log වෙලා බලන්න kapruka එකෙන් එවපු mail එක ඇවිත් තියේද කියල. එකේ ඇත්තේ kapruka Global shop - price request 1125566 වගේ මොකක් හරි number එකකින්. එකේ තියෙන link එක click කරලම මේ වගේ page එකකට යයි. එතන තමා අපි ගන්න බඩුවට අදාල සම්පුරණ මිල සදහන් වන්නේ
k171tv.png

මේන එයාල item එකේ price එකට අමතර shipping, taxes(pot levy), සහ kapruka fee(මෙය අපි ගැනු ලබන බදුවෙන් 5% වෙනවා) add කරලා තියෙනවා.
ඉතින් ඊට පස්සේ කරන්න ඕනි Place Order කියන එක click කරන්න.
එහෙතන click කරාට පස්සේ අපි මෙන්න මෙහෙම page එකකට යනවා.
24l08kh.png
මෙතන බඩුවට අදාල මුළු මුදල, වගේම එක ගෙන්න ගන්න් ඕනි ලිපිනයත් අපිට දෙන්න පුළුවන්, හැබැයි අපිට එක අපේ ගෙදරටම ගෙන්න ගනී ඕනි නම් වැඩිපුර Rs 350ක් ගෙවන්න ඕනි. එතකොට එයාල van එකක් හරි 3 wheel එකක හරි ඇවිත් අපේ බඩුව අපේ අතටම bill එකත් එක්ක දීලම යනවා. එහෙමත් නැත්තම් අපිට පුළුවන් එයාලගේ ලිපිනයට ඒ කිව්වේ
Kapruka Global Shop.
No 302, Galle Road
Colombo 04​
කියන තැනට ගිහින් අපේ බඩුව අරන් එන්න. අපේ බඩු අවහම එයාල අපිට SMS එකක් දාල කියනවා. ඇත්තටම SMS මගින් එයාල අපිට හැමතිස්සෙම වගේ update එවනවා. හරියට tracking කරනවා වගේ. සමහරක් වෙලාවට call එකක් එහෙමත් දෙයි. ඒ දෙන්නේ home delivery දාල අපේ ගෙදරට එන පාර හොයා ගන්න බැරි උනොත් හෝ අපි home delivery නොදා එයාලගෙන තැනට බඩු අවොත්, උඩ තියෙන address එකට ඇවිත් අරන් යන්න කියල.

ඊළගට තියෙන්නේ සල්ලි ගෙවන්න. දැන් අර කලින් page එකේ Make Payment එක click කරාම මෙන්න මේ වගේ page එකකට යනවා.
2w2ob6g.png

මෙතන එයාල බඩු purchase කරන්න ගොඩක් option දීල තියෙනවා, මන් නම් ඉතින් ඒවගෙන paypal තමා තෝරා ගන්නේ, ලේසි නේ. card details fill කර කර ඉන්න ඕනි නැනේ.

අපි දැන් paypal එකින් pay කරාට පස්සේ Your order was successfully received කියල mail එකක් එයි Your Order Reference Number is :VEXT1211111 කියල, ඊට පස්සේ
එතැන තියෙන link එක click කරලා මෙන්න page එකකට යයි, එතැනදී ඔන්න ඔය Order Reference Number එක type කරම අපේ order එකේ details බලා ගන්න පුළුවන්
egbdlg.png
ඒවගෙන ඉතින් වැදගත් වෙන්නේ Order Description එකේ තියෙන product name එක සහ shipping address එක තමා.

දැන් තව ටික වෙලාවක පස්සේ අපේ phone එකට SMS එකක් එයි Your "Kapruka Global Shop" Order is now placed with Amazon. Order #4458689 කියල.
මෙන්න මේ තියෙන number එක අපි Global Shop Order Status page එක ගිහින් type කලාම අපිට in depth detail බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ page එකේ UrL එක
http://www.kapruka.com/globalshop/order_status.jsp

මෙතනදී අපි අපේ phone number එක සහ sms එකෙන් අපු order number එකයි enter කළා නම් හරි.

අම්මෝ නුලනම් හොදටම දිග උන. දිග වැඩිනම් සමාවෙන්න සහෝදර වරුනි ඒවගේම සහෝදරියනි. :) මන් හිතනවා මේකෙන් ඔයාල දෙයක් දැන ගන්න ඇති කියල. මේ නුල හොදයි නම් bump එකක් දීල rep දීල යන්න මචංලා. සුබ දවසක් :cool: :yes: ;)
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    කප්රුක එකෙන් උබට කීයක් දුන්නද ඕක මෙතන post කරනවට ???:lol::lol: