Amazon එකේ shopping කරමු.....

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
,ඕව ඩිරෙක්ට් ගෙන්නුව නම් හරිනේ,ටැක්ස් කොහොමත් වදින එක.... :baffled:
කොහොමද බන් ඉතින් direct ගේන්නේ amazon එකෙන් :rolleyes:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ebay genawa nam hari :P
ebay එකේ ඔක්කොම ඒවා නැ මචං. තව මෙහෙමත් sceen එකක් තියෙනවා. ebay වල ගොඩක් ඉන්නේ singapore, thailand, china, malasiya, hongkong වගේ රටවල sellers ලා. උන්ගේ සමහර electronic item වල qulity එක මදි මචං. පොඩි උදහරණයක් ගත්තෝ මන් එකම brand එකේ headset දෙකක් ගත්තා එකක් ebay අනිත් එක amazon එකෙන්. මේ දෙකේ sounds අහසට පොලොව වගේ බන්. USA වල sell කරන බඩු වල qulity එක උන් තදින්ම බලනව මචං. එත් asia region එකේ විකුණන බඩු වල quality එක එච්චර තදට බලන්නේ නැ මචං. එක හින්දා උන පොඩි පොඩි defective බඩුත් විකුනනවා මචං. :dull::dull:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
gaththath kamak na welawata badu enawa nam,kapruka gana hodak ahuwe mama mugen witarai :D anith ahana ahana hama ekaama kunuharupen baninne :P
සිරාවට එත් මටත් කප්රුක ඔය කියන තරම් නරක නැ කියල කිව්වේ මගේ යාලුවෙක් බන්. දැනට නම් මට අව්ලක් නැ. අව්ලක් උනොත් අනිවා මමත් බැනල මෙතන නුලක් දානවා :rolleyes:
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මගේ Nexus 7 FHD එක ගෙන්න ගත්තේ Kapruka වලින්. එළකිරි ත්‍රෙඩ් වල නම් තිබ්බේ Kapruka පැත්ත පලාතේ යන්න එපා කියලා. ඒත් ඔන්න ඔහේ කමක් නෑ කියල order කළා..

    දවස් 23 කින් ආවා. රු. හත්දාස් ගානක් විතර තමා වටිනාකමට වැඩියෙන් ගෙවන්න උනේ. හැබැයි සමහර items පරක්කු වෙනවා කියලා ආරංචියි.
     
    Last edited: