amazon එක ගැන ප්‍රශ්ණයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
amazon එක ගැන ප්‍රශ්ණයක්

මේ දෙක :dull: :dull:

http://www.amazon.com/Kindle-Paperwhite-Ereader/dp/B00AWH595M

http://www.amazon.com/Amazon-Kindle...dp/B00OQVZDJM?ie=UTF8&*Version*=1&*entries*=0

එකක් 180.99$ ලු අනික 119.99$ලු :eek: :eek:
ඇයි ඒ ගණං දෙකක් ? :eek: :eek:

අනික් ප්‍රශ්ණෙ kapruka එකෙන් 119.99$ එක ගෙන්නගන්න 20 000 lkr ඉල්ලුව උන්ගෙ faqs වල තියෙන්නෙ පොඩි ගානක් ඉස්සෙල්ල ගෙවන්න ඕනෙ කියල පොඩි ගානට සාමාන්‍යයෙන් කීයක් වගේ ගෙවන්න ඕනෙද ? :eek: :eek:
ඕක ගෙවන්න උන්ගෙ කඩේට යන්නම ඕනෙද අපිට ඔන්ලයින් ඕඩර් කල්ල අර සුළු ගාන බැංකුවට දාල ආවාම ගිහිං ගාන ගෙවල ගන්න බැයිද ? :dull: :dull:

kapruka එකෙන් බඩු අරං තියෙන අය උන්ගෙ වැඩ සිද්ද වෙන ක්‍රියා පිළිවෙල පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකො :baffled: :baffled:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    unge office ekata gihin watinakamin 1/3 k gewala ituru gana badu gannakota gewala gana puluwan.online pay karanawanam kohomada danne neha.
     
    • Like
    Reactions: WhiteWalker

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Car එකේ දෙයක් ගෙන්න ගත්තා එක සැරයක් මාස දෙකක් වගේ ගියා. ආයේ ලංකාවේ සයිට් එකෙන් ඔර්ඩර් එකක් දැම්මා මාසයක් ගියා. ඔක්කොම ඔන්ලයින් ෆුල් පේ කරා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan aus walin order karanakota nam mehemai enne;

    without special offers(ads) wifi only eka $134/- (usd)
    with special offers wifi only eka $119/-

    mehe locally kadawala ganna thiana eka ad ekka thiana eka wage, eketh display piece ekak nah. eka aud 174/- wenawa.

    anthimata mama nam amazon eken kelinma order kara. june 13 walin passe thamai stocks enawa kiala thiyenne. mata enna thawa sathi 2k yay.

    ads nathi eka ganna eka hondai kiala thamai hithenne. mama order karanna baladdi dakka aduwata thianawa amazon la refurbish karala wikunana ewath. ewatath rating nam awulak nah wage overall.

    kapruka eken ganna widiha nam danne nah issara nam godak kapruka eka haraha lankawata eka eka ewa yawwa awulak une welawatama deliverth kara.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    avatar482203_32.gif
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama oken badu aragena ne. techtrak youtube Chanel 1 karana pora oya gena video 1 karanawa. poddak balapan