amazon එක ගැන ප්‍රශ්ණයක්
මේ දෙක

http://www.amazon.com/Kindle-Paperwhite-Ereader/dp/B00AWH595M
http://www.amazon.com/Amazon-Kindle...dp/B00OQVZDJM?ie=UTF8&*Version*=1&*entries*=0
එකක් 180.99$ ලු අනික 119.99$ලු

ඇයි ඒ ගණං දෙකක් ?

අනික් ප්‍රශ්ණෙ kapruka එකෙන් 119.99$ එක ගෙන්නගන්න 20 000 lkr ඉල්ලුව උන්ගෙ faqs වල තියෙන්නෙ පොඩි ගානක් ඉස්සෙල්ල ගෙවන්න ඕනෙ කියල පොඩි ගානට සාමාන්‍යයෙන් කීයක් වගේ ගෙවන්න ඕනෙද ?

ඕක ගෙවන්න උන්ගෙ කඩේට යන්නම ඕනෙද අපිට ඔන්ලයින් ඕඩර් කල්ල අර සුළු ගාන බැංකුවට දාල ආවාම ගිහිං ගාන ගෙවල ගන්න බැයිද ?

kapruka එකෙන් බඩු අරං තියෙන අය උන්ගෙ වැඩ සිද්ද වෙන ක්‍රියා පිළිවෙල පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකො