AMAZON එක සරලව

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    Payoneer නැතිව සල්ලි ට්‍රන්ස්ෆෙර් කර ගන්නෙ කොහොමද? පලමු පියවර පයොනීර් හදා ගන්න එක. නිකන් තියෙන එක මම ලින්ක් එක දැම්මම මොකද? නිකන් රෙගිස්ටෙර් උනොත් මොකුත් ලැබෙන්නෙ නැ. ලින්ක් එකෙන් ගියොත් දෙන්නටම බොනුස් ලැබෙනව. අනික මම උබලට ටේච් කරල ඇමzඔන් ප්‍රොමොටෙ කලොත් තමා උබලට ඒර්න් කරන්න පුලුවන් වෙන්නෙ. උබල $100 ඒර්න් කලම තම බොනුස් එක මට ලබෙන්නෙ .මම අතර මැදින් නවත්තුවොත් සහ උබල පයොනීර් මගෙ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් උන පලියට මට ලබෙන ලබ්බක් නැ. ඵයොනීර් සල්ලි ගැන විඅතරක් බලගෙන මෙක කරනවනම් කීයටවත් අතර මැදින් නවත්තන්නෙ නැ. කොහොම හරි Amazon එකෙ පලමු $100 සෙල්ල් කරන්න උදව් කරනව. මම එහෙම බලගෙන නෙවේ පටන් ගත්තෙ. මට නම් දැන් කියල දෙන එක තිත්ත උනා.

    machan kalin Nirosh kiyala ekekuth mehema Amazon kiyala denna kiyala aragena kattiya minihage ref link eke Payoneer wala register karawala thread eka neweththuwa. ekai kattiya me thread ekath ehema kiyala hithanna aththe. umba ehema nokara piliwelawata wede karapanko machan. 2nd thread eken passe kauruwath mukuth kiyana ekak nehe. ginipenellan beta kapu eka kanamediriyatath bayai kiyala kiyanawane.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Payoneer නැතිව සල්ලි ට්‍රන්ස්ෆෙර් කර ගන්නෙ කොහොමද? පලමු පියවර පයොනීර් හදා ගන්න එක. නිකන් තියෙන එක මම ලින්ක් එක දැම්මම මොකද? නිකන් රෙගිස්ටෙර් උනොත් මොකුත් ලැබෙන්නෙ නැ. ලින්ක් එකෙන් ගියොත් දෙන්නටම බොනුස් ලැබෙනව. අනික මම උබලට ටේච් කරල ඇමzඔන් ප්‍රොමොටෙ කලොත් තමා උබලට ඒර්න් කරන්න පුලුවන් වෙන්නෙ. උබල $100 ඒර්න් කලම තම බොනුස් එක මට ලබෙන්නෙ .මම අතර මැදින් නවත්තුවොත් සහ උබල පයොනීර් මගෙ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් උන පලියට මට ලබෙන ලබ්බක් නැ. ඵයොනීර් සල්ලි ගැන විඅතරක් බලගෙන මෙක කරනවනම් කීයටවත් අතර මැදින් නවත්තන්නෙ නැ. කොහොම හරි Amazon එකෙ පලමු $100 සෙල්ල් කරන්න උදව් කරනව. මම එහෙම බලගෙන නෙවේ පටන් ගත්තෙ. මට නම් දැන් කියල දෙන එක තිත්ත උනා.
    මම නම් කියන්නෙ දාන්න එපා මචන්
    උඹ ඕක සුපිරියටම සරලව කියලා දුන්නත්
    උඹ විකුණන බඩු ටිකයි විස්තරයි ශිපින් කරන හැටි කියලා දුන්නත්
    උඹම ගිහින් ඒවා රට යවලා ලාභෙ අතට ගෙනත් දුන්නත්
    හොඳක් නම් අහන්න වෙන්නෙ නැහැ මචන්

    හොඳම වැඩේ උබ නිකම් ඉඳපන්
    ඕන කමක් තියෙන එකා ගූගල් කරලා හොයන් කරනවා
    කවදාවත් නොකරන එකා තමා බොරුවට කියලා දියන් කියන්නෙ