Amazon ගින්න_පාලනය ට හමුදාවත්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Amazon ගින්න_පාලනය ට හමුදාවත්

    ඇමර්සන් ගින්න මැඩපැවැත්වීමට බ්‍රසීල හමුදාවත් එක්වෙයි







    ඇමර්සන් වනාන්තරයේ පැතිර යන ගින්න මැඩපැවැත්විම සඳහා බ්‍රසීල ජනාධිපතිවරයා එරට හමුදාව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

    යුරෝපීය නායකයින්ගේ එල්ල වන බලපෑම් හමුවේ බ්‍රසීල ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


    ඇමර්සන් වනාන්තරයේ පැතිර යන ගින්න පාලනය කිරීමට පියවර නොගතහොත් බ්‍රසීලය සමඟ සිදු කෙරෙන වෙළඳ ගණුදෙනුවලින් ඉවත් වන බවට ප්‍රංශය සහ අයර්ලන්තය අනතුරු අගවා තිබුණි.


    එමෙන්ම බ්‍රසීලයෙන් ගව මස් නිෂ්පාදන ආනයනය අත්හිටුවිමට යුරෝපීය සංගමයේ අවධානය යොමු ඇති බවට ද අනතුරු අගවා තිබුණි.


    අද දෙරණ
     
    Last edited: