Amazon වලට pay කරන්නේ කොහොමද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අඩේ credit limit නිසා card එකෙනුත් බෑ උන් PayPal accept කරන්නෙත් නැ . උබල කොහොමද ලොකු ගානක් pay කරන්නේ? Gift card සීන් එක හරියන්නේ නැ . පාඩුයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    appatasiri echcharanam ba mama hithanne.
    mama sampath ekata dank 3,4 months kalin call kalama kiwwe $500ta wada denne food&educational related payments walata witharai kiyala
    ශිහ්. එකනේ බන්. මන් හිතුවේ ebay වගේ paypal වලින් පුළුවන් කියල.

    Payneer virtual card
    Paypal වලින් fee එකක් යනවද බන් Payneer එකට සල්ලි දාන්න?
    ------ Post added on Nov 30, 2021 at 11:04 AM