Amazon affilate කරන්න ඕන අය එන්න. සීමා සහිතයි.

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    megana loku danimak na ne bn mokadda mee wade api amazon eke badu wenam wikunanawad main site ekn natuwa

    me sidya podk pahadili karanna puluwnada

    වෙලාව ලැබුන ගමන් මම මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් යාලුවා.:)

    දැනට හිතන්න ඔයා ලොකු කඩේකින් මොනාවාහරි බඩු සෙට් එකක් (අපි හිතමු පොත් කියලා) මුදලාලිත් එක්ක එකගතාවයකට ඇවිත් විකුනන්න අරගෙන එනවා එලියේ වෙන තැනකට. ඒ පොත් සෙට් එක ඔයා ඒ කඩෙන් අරගෙන ඇවිත් එලියේ විකුනනවා එක පොතක් රු50ක් වෙන්න. මතක තියාගන්න ඔයා ඒ පොතේ මිල වෙනස් කරන්නේ නැහැ. ඒ මිලටම තමයි විකුනන්නේ. අපි හිතමු ඔයා ඒ කඩෙන් ගෙනාව පොත් 100ම විකුනලා ඉවර වෙනවා හැන්දෑවට. ඔයා ආපහු අර කඩේට ගිහින් ඒ සල්ලි බාර දුන්නාම ඔයාට ලැබෙනවා Commission එකක්. එක පොතකින් රු.20ක් ඔයාට ලැබෙනවා කියලා හිතන්න. එතකොට ඔයාගේ අදායම වෙන්නෙ රු. 2000ක්. :)

    ඔය විදියේ දෙයක් තමයි ඔයා මෙතනදි කරන්නේත්. Amazon එකේ තියන භාන්ඩ ඔයා ඔයාගේ සයිට් එකක විකුනනවා. ඒ විකිනීම් වෙනුවෙන් Amazon එකෙන් ඔයාට Commission එකක් ගෙවනවා. මේකෙදී වඩාත් වාසි සහගත වෙන්නෙ මිල අධික භාන්ඩ සුලු ප්‍රමානයක් විකිනීමෙන්ද, එහෙමත් නැත්නම් මිලෙන් අඩු භාන්ඩ වැඩි ප්‍රමානයක් විකිනීමෙන්ද කියන එක ඔයා තීරනය කරන්න ඕන.:)

     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Math aluthin affiliate site ekak patan gaththa dan site eke SEO part eka karan yana gaman. mata pena widiyata keyword eka hari na wage competition eka high eth e product ekata sales adui. Site eka wikunala dala trademills wage deyak karanna baluwe.
    Flippa eke new sites walata hoda price ekak denawada? danata site eke article walatai BHW eken SEO service ekak aran 200$ wage wiyadam una.

    machan thawa keys thiyenawa nam matath software eke key ekak ewanna. aluth site ekak patan gannawa software eka use karala :)

    Machan flippa eke site ekaka value eka thiranaya wena karana kipayak thiyanawa machan. PM ekak dannam oyata.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Amazon Affiliate ගැන ඉගෙනගන්න ආස අය මේක කියවල බලන්න. සිංහලෙන් තියෙනවා සේරම idea එකක් ගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා.. :yes:

    Amazon වලින් මාසයට $1000
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    link eka wada nahane bro

    link eka meke dannath ba bn SPAM kiyala watenawa

    forum.entrepreneursclub .lk/index.php?p=/discussion/105/amazon-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7-1000

    SPACE ain karala address eka gahanna :dull:
     
    Status
    Not open for further replies.