ඒ කියන්නෙ උන්ගෙ Prime member ship එකක් තියනවා. $100 අවුරුද්දට. ඒක තියන එවුන්ට දවස් දෙකෙන් Item එක ගෙදරට එවනවා. සමහර ඒවා දවසෙන් එවනවා. සමහර ඒවා හවස 4න් ඉස්සෙල්ල ගත්තොත් එදාම එවනවා. shipping free
ඔව්. ඔය member ship එකේ තව ගොඩක් දේවල් තියනවා. උන්ගෙ network එකේ තියන ෆිල්ම්, සින්දු, පොත් ඔක්කොම free access කරන්න පුලුවන්. උන්ගෙ super market (Whole Food organic Marcket) එකේ shopping කරනකොට 5% discount දෙනවා.
https://www.amazon.com/dp/B07H7JQW9F/ref=sspa_dk_detail_0?psc=1&pd_rd_i=B07H7JQW9F&pd_rd_w=d3amC&pf_rd_p=80559f3c-f83b-49c1-8a72-40f936e9df7a&pd_rd_wg=BttLR&pf_rd_r=3S5XQD7NK6ZF9MEA00RM&pd_rd_r=11e20756-5c52-11e9-a830-21341f48826a
මේක prime ද නැද්ද කියල හොයාගන්නේ කොහොමද බං.. කොහෙවත් එහෙම දල නැනේ?
එහෙම ප්රයිම් ඔෆර්ස් තියනවා නම් අයිටම් එක ලග prime කියල පොඩි ලෝගෝ එකක්/බැජ් එකක් තියනව
ඒක Prime තමයි. මට පේනවා Prime කියලා. Prime ඒවා Prime කියලා පැත්තකින් වැටෙනවා. නැත්නම් check out එකේදි shipping option එකේදි පේනවා. උඹට ඒක Prime කියලා පේන්නැත්තෙ උඹ ලංකාවෙ ඉදලා browse කරන නිසා වෙන්න ඇති.
usa server එකකින් ගියාම පෙන්නනවාඕක ගන්න වෙලේ USB C Adapter එකක් අරගෙන Micro SD 128 GB Card එකක් දාගන්න . නැත්නං USB C to USB converter එක තියෙනවා $ 0.75 වෙන්නේhttps://www.amazon.com/dp/B07H7JQW9...&pd_rd_r=11e20756-5c52-11e9-a830-21341f48826a
මේක prime ද නැද්ද කියල හොයාගන්නේ කොහොමද බං.. කොහෙවත් එහෙම දල නැනේ?
ehema lankawata genna ba prime items. Prime adaala wenne e rata athule withara. Ex: Amazon.com nam USA, Amazon.jp nam Japanamazon prime walin badu lankawata gennapu aya innwada ? ehema gennanna puluwan da?