Amazon.com to Srilanka

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම ගෙනාපු තුනක් අප්සෙට් ගියා බන්. සෙලර් කියනවා ඌ වික්කේ නැ කියලා. බලපුවහම උන් හොර පාරෙන් වොලාමට් වගේ එවලින් සෙල් දාපු (බ්ලැක් ෆ්‍රයිඩේ ) අයිටම් තමා මට එවලා තියෙන්නේ. මම උන්ට කිව්වම උන් පිලිගත්තේ නැ මුලින්. පස්සේ සෙලර්ට කතා කරලා මුන්ගේ වෙයාර් හවුස් එකට් එව්ව නම් වේ බිල් එකක් පෙන්නන්න කිව්වම කට උත්තර නැ. අන්තිමට රිෆන්ඩ් කලා. එදායින් පස්සේ මම ගත්තේ නැ උන්ගෙන්. උන්ට කේස් ගියා කාලයක් පොඩි උන්ට අරක්කු ගෙවල්වලට ඩිලිවර් කරලා.

    :nerd::nerd::nerd::nerd::baffled::baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi unta arakku deliver karalama newe ban.. Licence nathuwa arakku wikunala
    ඒක වෙනම කෙලියක්නේ. මුන් හැම්පර්ස් සෙල් කලානේ. මුන් සයිට් එකෙන් ලිකර් අයින් කලා. ඉස්සර ඔනා එකෙකුට ඔනා තැනකට බියර් අරක්කු ගෙන්න ගන්න පුලුවන් කප් රුක එකෙන්. මුන් අයිඩී එකවත් බලන්නේ නැ ඩිලිවර් කරනවා. දැනටත් කීල්ස් එකේ උන් විකුනනවා. තව වයින් විකුනන එක සයිට් එකක් තියනවා. නමුත් උන් පොඩි උන්ට විකුනන්නේ නැ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,468
    3,463
    113
    සිංහලේ
    හොරු හොරු කිව්වට උන් එහෙම හොරකං කල්ල නෑ බං මාත් අරං තියේ කිසි අවුලක් වුනේ නෑ :yes: :yes:
    ත්‍රෙඩ් එකක් නං දැක්ක එකෙක් හදිස්සි කල්ල උන් order කල එක නැතුව ඉන්දියාවෙන් බාල බඩුවක් ගෙන්නල දීල :yes: :yes:
    මං හිතන්නෙ හදිස්සි කලේ නැත්තං අවුලක් වෙන්නැතුව ඇති :yes: :yes:

    Ah haa
    Thanx for sharing the experience
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,468
    3,463
    113
    සිංහලේ
    මම ගෙනාපු තුනක් අප්සෙට් ගියා බන්. සෙලර් කියනවා ඌ වික්කේ නැ කියලා. බලපුවහම උන් හොර පාරෙන් වොලාමට් වගේ එවලින් සෙල් දාපු (බ්ලැක් ෆ්‍රයිඩේ ) අයිටම් තමා මට එවලා තියෙන්නේ. මම උන්ට කිව්වම උන් පිලිගත්තේ නැ මුලින්. පස්සේ සෙලර්ට කතා කරලා මුන්ගේ වෙයාර් හවුස් එකට් එව්ව නම් වේ බිල් එකක් පෙන්නන්න කිව්වම කට උත්තර නැ. අන්තිමට රිෆන්ඩ් කලා. එදායින් පස්සේ මම ගත්තේ නැ උන්ගෙන්. උන්ට කේස් ගියා කාලයක් පොඩි උන්ට අරක්කු ගෙවල්වලට ඩිලිවර් කරලා.

    Ubata nam maara bad experience ekak wage tiyenne ne :P