මචන්, Amazon, eBay වගේ සයිට් වලින් ලැප් ගෙන්නපු අය ඉන්නවද...? කොහොමද experience එක...?
සාමාන්‍යයෙන් ලැප් එකකට tax (%) එක කොච්චර ගහනවද..? Kapruka වගේ සයිට් එකක් හරහා ගෙන්නුවත් කොහොමද..? එයාලා tax එකත් එක්කද ගාන කියන්නේ එහෙම නැත්නම් අපිට වෙනම ආයෙත් tax ගෙවන්න වෙනවද..?
Amazon, eBay වගේ සයිට් එකකින් වටින බඩුවක් (value>50,000) ගෙන්නද්දී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන...? (Ex: Tax, Packaging, Seller, etc)
මම 50-70ක් අතර price range එකේ තියන used lap එකක් ගෙන්නන්න බැලුවේ. එත් tax එක නිසා ගෙන්නන්න බයයි. මොකද සාමාන්‍යයෙන් 50ක් විතර වටිනා ලැප් එකකට 150% වගේ tax එකක් ගැහුවොත් රටින් ගෙන්නන එක තේරුමක් නැති නිසා. මොකද්ද උබලගේ අදහස...? දැනට බැලුවේ නම් මේ ලැප් එක. (http://a.co/6kdXxuM). Tax නැතුව shipping එක්ක LKR 70,000 වගේ යන්නේ.