Amazon Kindleඑකට නොමිලේ(2022/08/16 after 12.30) දෙන පොතක් තියනවා.එක මට Download කරගන්න ඔනී .pdf හරි මොකක් හරි ebook ෆෝමැට් එක්කට
අන්තිමට ඒක pdf එක්ක කරගන්නයි ඔනී.ඒකට internet එකේ තියන විදිහට Amazon Kindle එකක් තියෙනේ ඔනි.
ඒ නිසා Amazon Kindle එකක් හරි මේක free download කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
පොතේ link එක
Amazon product ASIN B0B8MWPR9R