Amazon Kindle පොත් කියවන්නෝ!
මම Amazon Kindle eBook කියවන්න පටන් අරගෙන අවුරුදු දෙකකට කිට්ටු වෙනවා.kindle හරහා පොත් කියවන්න නැබුරු වෙන්න බලපැව ප්‍රදාන කරණය වෙන්නේ Dyslexia (කියවීමේ අපහසු තාවය පැවතීම).
kindle කියවීමේ අපසුතාවය විසදුමක් විදියට ඔවුන් ඉදිරිපත් කරනවා Immersion Reading. Immersion Reading නිසා මම විස්වාස කරනවා මගේ ජිවිතේ සැහෙන තැනකට ගෙන්වා කියලා.
Immersion Reading කියන්නේ මොකද්ද? පහල video ව බලන්න.
මම අධ්‍යාපනය හැදෑරුවේ කුඩා පාසලක, ගුරුවරු මට පන්තියට ඇහෙන්න පොත් කියවන්න කියපු වෙලාවට මට හැමදාම හීන් දාඩිය දානවා, මොකද මම දන්නවා මට බැරිබව, පැටලෙන භාව. ගුරුවරුන්ගේ නොදෙනුවත් කම වගේම මගේ අසරණ කම නිසාත් හැමදාම පොත කියවීම ඉවරවෙන්නේ ගුරුවරයෙකුගේ ගුටිකෙලියෙන්.
පසුව මගේ ගැටලුව හා සම්බද ප්‍රසිද්ද doctor කෙනෙකු මුණගැහෙනවා. ඉතිං මේ හමුවෙන් පස්සේ තමා kindle eBook කියවන්න මට උබදෙස් ලැබෙන්නේ. ඒවගේම 100% Dyslexia සුවකිරීමට නොහැකිවුනත් යම් පාලනයක් වගේම උනන්දුවෙන් අධ්‍යාපනයේ යෙදෙන්න ලොකු පිටුවහලක් වුනා.
Dyslexia ගැන වගේම මගේ ජිවිතේ ගැන තව කතා ඕනේ නැ, kindle හරහා ඔයාට ලබා ගන්න පුළුවන් දේවල් ගැන මම මෙතන සදහන් කරන්නම්.
01.මුලිම්ම kindle සාමාජිකත්වය ඔයා ලබා ගන්න ඕන වෙනවා.
එකට මුලින් amazon ගිණුමක් හදා ගන්න ඕනේ, පහල link එකට ගිහිං registor වෙනන.
02. දැන card එකක් ලබලා දෙන්න ඕනේ. ( හරියට අපි ebay එක හරහා බඩු ගන්න කරන දේමයි).
03. දැන් ඔයා ගිණුම සම්පුර්න කරගෙන ඉඅවරයි. මෙතන ඉදලා ඔයාට එක පොත ගානේ මිලදීගන්න පුළුවන් Kindle Store එකට ගිහිං.
04. එක පොතක් ගානේ මුදල් දීලා ගන්න එක වියදම් අදික නිසා ඔයාට පුළුවන් kindle unlimited subscription එක ගන්න. මේ subscription එක ගන්න ඔයා ඇමෙරිකානු පුරවැසියෙක් වෙන්න ඕනේ.( එහෙම අය මෙතන ඉන්නේ බොහොම අතලොස්සක්)
*මේකට විසදුමක් විදියට මම කරේ USA ඉන්න මගේ යාලුවෙකුගේ address එක ඔහුව දැනුවත් කරලා, ඇතුලත් කරා. එට පස්සේ ඔයා amazon customer service කථා කරලා මේ ගැන කියන්න ඕනේ. එකේදී සදහන් කරන්න kindle unlimited ලබාගැනීමට මේදේ කරපු බව.
මේ subscription එකේ පලවෙනි මාසය free ලැබෙන්නේ. ඊට පස්සේ ඔයා මාසිකව USD 10 කට අසන්න මුදලක් ගෙවන්න ඕනේ. ඒවගේම පොත් 10ක් එක විට ඔයාගේ Kindle library එකට download කරගන්න පුළුවන්, ඔය කියවලා ඉවරකරන හැම පොතක්ම retune කරලා ඒ හැම පොතකටම නැවත පොතක් ලබා ගන්න පුළුවන් වෙනවා.
05. Audio Narrations
ඔයා කැමතිනම් මේ පොත් Narrator කෙනෙකු ලවා කියවා ගන්න ඔයාට Audible තුල register වෙන්න සිදුවෙනවා. registered උනාට පස්සේ ඔයාට headphone එකක් use කරලා පොත කියවන ගමන් සවන් දෙන්න පුළුවන්.
ඔයාට ලැබෙන්නේ මාසිකව එක credit එකක් විතරයි ඒවගේම මේ credit එකට ඔයා මාසිකව USD 15 කට අසන්න මුදලක් ගෙවන්න ඕනේ. මේ subscription එක ඔයා කැමති ඕනෑම වෙලාවක නතර කරන්න පුළුවන්. ඔයාට මේ මුදල ටිකක් ලොකුවට දැනේවි නමත් ඒ මුදල මේ වගේ දෙකට වියදම් කෙරුවට අහකයන්නේ නැ. එතරම් වටිනවා.
* kindle unlimited ඇතුලත ඔයාට පුළුවන් free whispersync පහසු කම ලබලා දෙන පොත් හොයාගන්නත්.
ඒවගේම පලවෙනි මාසේ ඔයාට එක credit එකක් free audible ලබලා දෙනවා.
පහල link එකෙන් register වෙන්න පුළුවන්.
whispersync කියන්නේ මොකද්ද?
whispersync, ඔයාට පුළුවන් පොත කියවන ගමන් සවන් දෙන්න, ඒවගේම කියවන්න හැකියාවක් නැතිනම් වාහනයක ගමනක් යනගමන් පොතට සවන් දෙන්න පුළුවන්( අපි podcast අහන්නේ ඒවගේ)
Kindle eBooks and Audiobooks Integrated - iPad Whispersync for Voice Demo
8 Best Audible Tips to Save Money on Audible
ඔබලාගේ අත්දැකීමුත් කොටාගෙන යන්න..

its also Sri Lankan buses. So i decided to not to read book. So lisent to books.I purchased a app called natural reader from app store. This app able to read content from PDF files using in build TTS capabilities of iOS. Its kind of whispersync reading. By the way this app have lot of bugs. But i do fairly decient job of reading content from the ipad. Sounds natural and its not a robotic voice. If you don't want spend some money on purchasing ebook best way to read books throught this way. 