amazon kindle paperwhite

lasantha57

Member
Oct 23, 2008
10
0
1
man amazon eken kindle basic version 2k gaththa. 1k man use karanawa. Anith eka man sell karanwa. Oni nam kiyanna. Brand new sealed box
 
saja

Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    දැන් කීයද මේකේ ගාන ?

    කප්රුක හොරුන් ගෙන් ද ගන්න වෙන්නේ , වෙන කව්රුත් නැද්ද sure අය
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    දැන් කීයද මේකේ ගාන ?

    කප්රුක හොරුන් ගෙන් ද ගන්න වෙන්නේ , වෙන කව්රුත් නැද්ද sure අය

    mama danna kenek innawa oni nam ubata contact eka dennam katha kara ganin pora sure mama ugen gaththe
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    දන්න විදියට ලංකාවෙ Authorized Dealer ලා නැහැ
    ඕන නම් ඇමසන් සපෝට් එකට චැට් එකක් දාල අහපන්

    මම දැකලා තියනවා කොල්ලුපිටිය පැත්තෙ පොඩි ෆෝන් කඩ වල එහෙම කින්ඩල් සීල් පැක් තියනවා
    ගිය මාසෙ අප්ඩ්ට් කරා ඩිවයිස් එක
    අලුත් එක වෝටර් proof සහ කැපෑසිටි එක වැඩියි ගන්නවා නම් ඒක ගන්න කැපෑසිටි එක නම් ලොකු සීන් එකක් නැහැ පොත් පොඩි සයිස් නිසා ඒ උනාට වෝටර් පෘෆ් එක වටිනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දන්න විදියට ලංකාවෙ Authorized Dealer ලා නැහැ
    ඕන නම් ඇමසන් සපෝට් එකට චැට් එකක් දාල අහපන්

    මම දැකලා තියනවා කොල්ලුපිටිය පැත්තෙ පොඩි ෆෝන් කඩ වල එහෙම කින්ඩල් සීල් පැක් තියනවා
    ගිය මාසෙ අප්ඩ්ට් කරා ඩිවයිස් එක
    අලුත් එක වෝටර් proof සහ කැපෑසිටි එක වැඩියි ගන්නවා නම් ඒක ගන්න කැපෑසිටි එක නම් ලොකු සීන් එකක් නැහැ පොත් පොඩි සයිස් නිසා ඒ උනාට වෝටර් පෘෆ් එක වටිනවා
    kiyak unada machan?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් කීයද මේකේ ගාන ?

    කප්රුක හොරුන් ගෙන් ද ගන්න වෙන්නේ , වෙන කව්රුත් නැද්ද sure අය

    උන් අවුලක් නෑ බං. උන්ගෙන් ගනිං.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    kiyak unada machan?

    මම US ඉදන් එන කෙනෙක්ට කියලා ගෙන්න ගත්තෙ
    මට ප්‍රයිම් එකවුන්ට් එකට ඩිස්කවුන්ට් එකක් ලැබුනා 89$කට