amazon kindle paperwhite

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22893393 said:
ado oka hndada bn
colour ekak nadda
mata thama oke wenasa balaganna bari una ne :( :(

පොත් කියනන්න color මොකටද යකෝ නෑ color නෑ video බලන්න බෑ :angry:
kindle තියෙන්නෙ තොට social media වල රවුං ගහන්න නෙමේ :frown:
 
lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    amazon eken ship karagaththoth 22 wage yanawa....India walin genna gannawa yaluwekta kiyala 14k wenawa indian amazon price....

    help karapu hamotama thanku machanla!!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    amazon eken ship karagaththoth 22 wage yanawa....India walin genna gannawa yaluwekta kiyala 14k wenawa indian amazon price....

    help karapu hamotama thanku machanla!!

    කාලකන්නි ඉන්දියාවට හැම එකම අඩුවට දෙනවද කොහෙද :angry: මං දැක්ක quora එකේ සුද්දෙක් කියල තියෙනව ඌ ඉන්දියන් ගිය වෙලේ amazon එකෙං brand new පොත් තොගයක් ගෙන්නගෙන උගෙ රටට ඇවිල්ල second hand විදිහට දාල ඇමේසන් එකේම විකුණල හෙන ගානක් හොයාගත්ත කියල :angry: අපිට මොකුත් නෑ :angry:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    කාලකන්නි ඉන්දියාවට හැම එකම අඩුවට දෙනවද කොහෙද :angry: මං දැක්ක quora එකේ සුද්දෙක් කියල තියෙනව ඌ ඉන්දියන් ගිය වෙලේ amazon එකෙං brand new පොත් තොගයක් ගෙන්නගෙන උගෙ රටට ඇවිල්ල second hand විදිහට දාල ඇමේසන් එකේම විකුණල හෙන ගානක් හොයාගත්ත කියල :angry: අපිට මොකුත් නෑ :angry:
    habata ....sirawata kiyanne indiawe hama reddama adui bn mama shaving cream eke idan gennane indiawen bn.. ganan adu hinda ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ubata uk scholarship labunada bn??
    ela bn all the best!!

    :angry:
    අරූගෙ නයෙක් බං :(
    මට දැන් ගම රට දාල යන්න වෙන තත්වයක් තියෙන්නෙ ඒ ත්‍රෙඩ් එක හින්ද :(
     
    පොත් කියනන්න color මොකටද යකෝ නෑ color නෑ video බලන්න බෑ :angry:
    kindle තියෙන්නෙ තොට social media වල රවුං ගහන්න නෙමේ :frown:

    colour naththm kiyawanna kammali :( :(
    idapu gaman ewayith yanna ona bn
    naththm poth kywanakota anauradhayata wage matath pissu hadenawa :( :(
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;22893777 said:
    mehe oka test krla blnna widiyak nadda bn

    eye strain walata hodai machan mehe test karanna wenne thiyena ekekugen illan ganna na bn dan khewath issara dialog lage thibba dan stock nalu
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Ado man langa 2016 ekak thiyenava 12kata gaththe, patta ban , matry sathi thunak vithara thiyenava..... e books and pdf valata na kiyapu badu kella...... :P