Amazon Lanka Emoney ප්‍රෝඩාව

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මුන්ටයි මුන්ගේ අම්මලට තාත්තලට ගෑනිට ළමයින්ට මුළු පරම්පරාවටම අහිංසක මිනිස්සුන්ගෙන් ගරපු එක රුපියලක් ගානේ වැහි නැති හෙන ගහලා හැඳි ගෑවිල නැත්තටම නැති වෙලා පල මේ කරන සක්කිලි වැඩ වලට.
    මට මුන්ව මරන්න තරම් කේන්තියක් ආවා බං මේක දැක්කම :angry::angry::angry:
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    නිකන් ඉන්න වෙලාවට කෝල් කරල 1 Min යන්න කලින් කට් කරපන්.එතකොට උන්ම ගන්න්වා. ඊට පස්සෙ බයිට් කරපන්/\ ;)
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මේ වගේ කාලකන්නි නිසා කවදාහරි ලංකාවට Payoneer කාඩ් වත් එවන එකක් නෑ මෙහෙම කරාම
    දැං $100ක payment receive නොවී card එක ගන්න බෑ නෙහ්🥲