මෙන්න මේ වෙබ්සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද? මේක scam එකක්ද legit සයිට් එකක්ද?
https://www.internetjobs.lk/
සියිට් එක නම් ඇත්ත.
එත් ඔකේ කියලා දෙන ඒවා කරලා සල්ලි හොයන නම් පට්ට අමාරුයි. පට්ට කියන්නේ බැරි ගොඩට තමා ගැලෙපෙන්නේ.
සල්ලි තියනවා නම් ඒ සල්ලි වලින් youtube ඇක්සස් කරලා ඉගෙනගනින්. එකම දේවල් තමා එකෙන් දෙන්නත්. ඕන නම් කොළ ටිකක් ප්රින්ට් කරලා දෙයි වැඩිපුර.