Amazon Lanka Website

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙන්න මේ වෙබ්සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද? මේක scam එකක්ද legit සයිට් එකක්ද?

    https://www.internetjobs.lk/
    සියිට් එක නම් ඇත්ත.
    එත් ඔකේ කියලා දෙන ඒවා කරලා සල්ලි හොයන නම් පට්ට අමාරුයි. පට්ට කියන්නේ බැරි ගොඩට තමා ගැලෙපෙන්නේ.
    සල්ලි තියනවා නම් ඒ සල්ලි වලින් youtube ඇක්සස් කරලා ඉගෙනගනින්. එකම දේවල් තමා එකෙන් දෙන්නත්. ඕන නම් කොළ ටිකක් ප්‍රින්ට් කරලා දෙයි වැඩිපුර.