Amber Heard

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    Johnny Depp විසින් Amber වෙත ඉදිරිපත් කල අපහාස නඩුවේ අවසන් තීන්දුව අනුව ඇ.ඩො මිලියන 10.35 ක මුදලක් Amber විසින් Johnny වෙත ගෙවිය යුතු බවට නියම උනා..

    එහෙත් Amber Heard ගේ වත්කමද වර්තමානය වන විට ඇ.ඩො මිලියන 06 ක් ලෙස සටහන් වන නිසා එය සිදු කිරීමට නොහැකි කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය විසින් Amber - Depp විවාහ ජීවිතය අලලා කෘතියක් රචනා කර එම මුදලින් එය ගෙවීමට සූදානම් වන බව මුලින් ප්‍රකාශ වූ අතර මෑතකදී ඇ.ඩො මිලියනයක් පමණ වටිනා ඇයගේ නිවසක්ද විකුනා දැමූ බව වාර්තා උනා. එසේම Depp ගේ පහරදීම් ඔප්පු කිරීම සදහා Amber ගේ නිරුවත් ඡායාරූපද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඇය උත්සාහ කල බවත් ඊට ඇයගේ නීතිඥයින් විරුද්ධ වීම නිසා එය සිදු නොකල බවත් බවත් ඉතා මෑතකදී වාර්තා වී තිබුනා..

    ඒ සියල්ල අතරතුර අලුතින්ම කරලියට එන කාරණාව තමයි මේ. මෙය වාර්තා කරන Small-Screen වෙබ් අඩවිය විසින් මෙය 100% ක් තහවුරු කල ප්‍රවෘත්තියක් ලෙස වාර්තා නොකලත් ඊට අදාල බවට සැලකෙන ලිපියක්ද ඔවුන් ඒ සමගින් පල කර තිබුනා. ඊට අනුව නිලියන් යොදා අසභ්‍ය චිත්‍රපට නිර්මාණය කරන Studio එකක් වන Zen Models නම් සමාගමේ ප්‍රධානී Veronica Madjarian විසින් Amber ගේ නීතිඥවරිය වන Elaine Bredehoft වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට නියමිත අසභ්‍ය චිත්‍රපට සදහා Amber Heard ව දායක කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් එහිදී සිදු කරන චරිතය සදහා ඇ.ඩො මිලියන 08 ක මුදලකුත් ඉතුරු මිලියන 01 ක මුදල Amber ගේ ළමා රෝහල් ආදිය සදහා වන ආධාර සදහාත් තවත් මිලියන 01 ක මුදලක් ඇය චිත්‍රපටය සදහා එකග වීම සදහාත් ගෙවීමට මේ හරහා යෝජනා කොට තිබෙනවා..

    එම ලිපිය තමයි මේ පහලින් පල කරලා තියෙන්නෙ..

    “Dear Ms. Bredehoft:

    “My name is Veronica Madjarian, I am President of Zen Models Management Inc. Zen Models is an adult modelling agency and production company. We have been in contact with a group of adult film production companies that are interested in offering Ms. Heard a contract to perform in an adult entertainment video production. Our group is willing to pay Ms. Heard the sum of $8,000,000 to star in an adult entertainment production. Additional sums of $1,000,000 would be paid to Children’s Hospital and the ACLU, in her name. If she is interested in this offer, please contact me at the above email. The terms of her participation, location of production, and all the relevant details would obviously have to be worked out. Please let me know if Ms. Heard would consider this opportunity.

    “Very Truly yours,

    “Veronica Madjarian”

    #Js
    FB_IMG_1659589757311.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    එකීට නැති වෙන්න දෙයක් නෑනේ ඔන්න ඔහේ රගපාන්න තියෙන්නේ . අනික එයා මීට කලින් නේකඩ් සීන් කරල තියන නිසා අවුලක් නෑ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    පව් බං ගූ ගියා කියලා ඔච්චර පලිගන්න ඕනද එහෙනම් බයියොන්ට අරගලජෙප්පන්ට ගූ යන විදියට කොහොම වන්දි ඉල්ලන්න ඕනද 😕
     
    • Haha
    Reactions: SK29

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,413
    113
    අපි පොරවල් කියල හිතං ඉන්න චරිතවල ඇතුලාන්තය දෙයියො තමා දන්නෙ
    මටනං දැං මූව දකිද්දිත් අප්පිරියයි
    ඇයි ජොනී ඩෙප්ගෙ මොකද්ද තියෙන වරද? ඇම්බර් ගෑණි තමයි ඔය ඔක්කොම කළේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    අපි පොරවල් කියල හිතං ඉන්න චරිතවල ඇතුලාන්තය දෙයියො තමා දන්නෙ
    මටනං දැං මූව දකිද්දිත් අප්පිරියයි
    අනේ මටනම් ජොනි ආසම චරිතයක්.
     
    • Like
    Reactions: Cypress