Ambuluwawata yana para kohomada? Alto car ekaka yanna puluwanda?
el_professor Well-known member May 8, 2020 1,738 1,082 113 Jun 12, 2026 #1 Ambuluwawata yana para kohomada? Alto car ekaka yanna puluwanda?
Don GasCan Well-known member Nov 3, 2010 43,611 49,969 113 සේදවත්ත Jun 12, 2026 #2 හැකි Reactions: el_professor
Sri_Sampath Well-known member Jan 26, 2010 14,744 12,771 113 Jun 12, 2026 #3 පුළුවන්, පස් කන්දකට යට වෙන්නේ නැතුව බේරිලා එන්න Reactions: Inigo Montoya, el_professor and Yudewwa
Max_r Well-known member May 10, 2007 13,198 1 16,066 113 Jun 12, 2026 #4 පාර නම් හොදයි බන් කාපට් කරලා තියෙන්නෙ! පාර්කින්ග් තියෙ උඩ එකලඟ නැග්ම එක්කම බෙන්ඩ් තියෙනවා! පාමුල ඉන්න ටුක් උට්ටලා යන්න කලින් පොලිසියෙන් වගෙ නවත්තන්න ට්‍රයි කරයි! Reactions: Inigo Montoya and el_professor
පාර නම් හොදයි බන් කාපට් කරලා තියෙන්නෙ! පාර්කින්ග් තියෙ උඩ එකලඟ නැග්ම එක්කම බෙන්ඩ් තියෙනවා! පාමුල ඉන්න ටුක් උට්ටලා යන්න කලින් පොලිසියෙන් වගෙ නවත්තන්න ට්‍රයි කරයි!
el_professor Well-known member May 8, 2020 1,738 1,082 113 Jun 12, 2026 #5 Max_r said: පාර නම් හොදයි බන් කාපට් කරලා තියෙන්නෙ! පාර්කින්ග් තියෙ උඩ එකලඟ නැග්ම එක්කම බෙන්ඩ් තියෙනවා! පාමුල ඉන්න ටුක් උට්ටලා යන්න කලින් පොලිසියෙන් වගෙ නවත්තන්න ට්‍රයි කරයි! Click to expand... E kiwwe mchn? Tuk eun ekka yanna denne nadda? Wassa nisa aulk nathi weida me sathiye giyoth
Max_r said: පාර නම් හොදයි බන් කාපට් කරලා තියෙන්නෙ! පාර්කින්ග් තියෙ උඩ එකලඟ නැග්ම එක්කම බෙන්ඩ් තියෙනවා! පාමුල ඉන්න ටුක් උට්ටලා යන්න කලින් පොලිසියෙන් වගෙ නවත්තන්න ට්‍රයි කරයි! Click to expand... E kiwwe mchn? Tuk eun ekka yanna denne nadda? Wassa nisa aulk nathi weida me sathiye giyoth
Max_r Well-known member May 10, 2007 13,198 1 16,066 113 Jun 12, 2026 #6 el_professor said: E kiwwe mchn? Tuk eun ekka yanna denne nadda? Wassa nisa aulk nathi weida me sathiye giyoth Click to expand... Tuk un giya gaman talk denne e widiyata, Unwa ganan ganna epa. Wassa gana nm no idea Eka carpet karapu hoda parak bn, case na
el_professor said: E kiwwe mchn? Tuk eun ekka yanna denne nadda? Wassa nisa aulk nathi weida me sathiye giyoth Click to expand... Tuk un giya gaman talk denne e widiyata, Unwa ganan ganna epa. Wassa gana nm no idea Eka carpet karapu hoda parak bn, case na
AnuradhaRa Well-known member Dec 25, 2010 62,190 1 43,732 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 12, 2026 #7 මාත් ඔය අට්ටාලෙට නැග්ග වෙවුල වෙවුල මරාලයක් ඕක
Shehan333 Well-known member Sep 20, 2024 306 356 63 Gampaha Jun 12, 2026 #8 el_professor said: Ambuluwawata yana para kohomada? Alto car ekaka yanna puluwanda? Click to expand... Poddak angle eka vedi. Driving ok nam awulak vena ekak nee. Alto nam nodanimi, normal Sedan ekakin thamyi. Last edited: Jun 12, 2026
el_professor said: Ambuluwawata yana para kohomada? Alto car ekaka yanna puluwanda? Click to expand... Poddak angle eka vedi. Driving ok nam awulak vena ekak nee. Alto nam nodanimi, normal Sedan ekakin thamyi.