Ambuluwawa temple eka me dawas wala wahala kiyala aranchiyak awa. Api heta abuluwawe yanna kiyala plan karan inne. Danna kawruhari kiyanna puluwanda ehema me dawas wala ambuluwawa wahalada kiyala? Heta (4th Feb) yanna puluwanda kiyala ?
මහින්ද ගියාට පස්සෙ ඕක අතැරල දාල වල් වැදිල තිබ්බෙ..දැන් වහලම දාලද දන්නෑ.....
වහල තියෙන්නේ. යන්න එපා. ආපහු බුදුපිළිමයක් හදනවා මිනිස්සු ගෙන්න ගන්නා මේ කාලකන්නි. මොනවද බං ඔය නිදන් හරපූ එකේ බලන්න යන්නේ .
kawadawath wathura hindenne nathi podi wathura walak thibba. hari pirisudu wathura. eka nam dan thiyanawa da danne na.oke thibba nidanayak na ban.
oka haduwe dimu tourist resort ekak hadanna. game minissu wiruddha wechcha hinda wena atamagalayak haduwa. chandrika wenuwen hadapu bangalawa thaama thiyanawa.
oka uda issara garaa watichcha budu pilimayak thibba. maana pathana uda eka hari lassanata thibba. yatin bhawana kuti atha arala dapuwa. ewa e dawas wala kollo kello sex walata use kare.
ambuluwawa gana thiyana katha ahuwama hina yanawa. nidanayak thibbalu. raththaran maalu inna pokunak thibbalu.kawadawath wathura hindenne nathi podi wathura walak thibba. hari pirisudu wathura. eka nam dan thiyanawa da danne na.
වහල තියෙන්නේ. යන්න එපා. ආපහු බුදුපිළිමයක් හදනවා මිනිස්සු ගෙන්න ගන්නා මේ කාලකන්නි. මොනවද බං ඔය නිදන් හරපූ එකේ බලන්න යන්නේ .

උඹ මට කියලා දෙන්න එපා. අපිත් ඔය පැත්තේ තමයී බං.![]()
ambuluwawa paamula. api issara padinchi wela hitapu than ban owa. umbala wage bus eke yaddi dakapuwa neweyi.
umba danne nathi hindayi kiyala dunne. gampola koheda umba? mama sinhapitiye. rathmalkaduwa paare.ambuluwawa paamula. api issara padinchi wela hitapu than ban owa. umbala wage bus eke yaddi dakapuwa neweyi.
![]()
මහින්ද ගියාට පස්සෙ ඕක අතැරල දාල වල් වැදිල තිබ්බෙ..දැන් වහලම දාලද දන්නෑ.....
ලී මොල කිට්ටුව ද?
උබේ දැනගැනීමට. ඔය මගුල හැදුවට පාස්සේ, රිලවු යි, පෝනියෝ ගෙනල්ලා දැම්මා. දැන්උන්ට කන්න නැතුව දැන් අපේ වතු වලට එනවා. මළ වදේ. ඒ මදිවාට ඉස්සර දාපු ගල්බෝර වලට තව ටික කාලෙකින් නාය යන්න අවදානමක් එන්න පුළුවන්.
අනේ මන්දා උඹ විතරයි ඕකේ හොඳ කියන්නේ. එකම හොදේ පාර ටිකක් ලොකු වෙච්ච එක.