AMD laptops discussion

lilman

Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    Machanla hamoma ganne Intel processors tiyana laptop.

    AMD laptops hondayida ? Lankawenam market adui.eth hondayi kiyala mama ahala tiyanawa. :rolleyes:

    Poddak AMD gana discuss karamuda ? :D:yes:

    AMD gana Danna un wara :angry::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,635
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩි දෙයක් දන්නේ නෑ අත්ලෝන් processor එක එක්ක ගත්ත ලැපක් තියනවා දැන් අවුරුදු 7-8 ක් වැඩ
    කිසි පරිස්සම්කුත් නෑ... ඔහේ දාල තියනවා.. ඕනේ වෙලාවවට වැඩ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    වැඩි දෙයක් දන්නේ නෑ අත්ලෝන් processor එක එක්ක ගත්ත ලැපක් තියනවා දැන් අවුරුදු 7-8 ක් වැඩ
    කිසි පරිස්සම්කුත් නෑ... ඔහේ දාල තියනවා.. ඕනේ වෙලාවවට වැඩ

    Mokada lankawe market adu AMD walata ? :eek::confused:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    මන් ලග තියෙන්නේ AMD ලැපක් බන්. USA වලින් ගෙනාපු. A10 ප්‍රොසෙක් තියෙන්නේ. කියන්න තරම් කිසි අව්ලක් නෑ. දැන් අවරුදු දෙකක් හොදට වැඩ කරනවා.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    AMD aluth AMD Ryzen Mobile cpu series eke ewa ganna. Hodatama Hodai, Intel walata wada hodai.

    Habai parana fx series ewa ganna epa, ekata wada hodai intel.

    Oya ganna inna models monada kiyala dammanam, hariyatama balanna thibba. Mokada amd eke Ryzen nowena ultra budget cpu series thiyenawa A-series, athlon wage, ewaye thama parana cpu architecture ekamai thiyenne, eka echcharama hari naa. ekanisa Ryzen mobile cpu thiyena ekak ganna, nathnam oya ganna hithana lap models tika danna ethakota apita check karanna puluwan.
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28

    AMD හොඳයි මචන් බය නැතුව ගනින් අනික on වෙනකොටම Intel processors වලට වඩා AMD processors fast :yes: