Ryzen 5 ද intel i5 ද ?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    - Psu 750w minimum, higher the better. CoolerMaster, corsair
    - I7 puluwan nam kora. Cpu nam ithin high-end oney brand ekak shape.
    - Large casing better passe kora vga yanawa nam.
    - stock cpu fan ekata wada honda aftermarket ekak nam hondai.
    - hdd WD brand eka kora. Black hdd drive ekak athi. Wka poddak performance thiyenawa and durable.
    - ram 16gb minimum hari.
    - mainboard nam asus kora. Intel boards kora habai asus wage wada kalin na. Intel boards hena durable. Asus uth kora. High end board ekak nam kora. Owa eka eka ganan walata thiyenawa. Thoranna giyama epa wenawa.
    i7 එකක් දැම්මොත් ගැන ගොඩක් වැඩි වෙනවා බන් . ඒකයි මිඩ් රේන්ජ් යන්න හිතුවේ . . දැනට i5 - 8th Gen ලැප් එකකින් වැඩ කරන්නේ . එකෙනුත් ශේප් . ඊට වඩා efficiency එක වැඩි කරගන්න තමයි බන් , PC එකක් අටෝ ගන්න බැලුවේ .

    main board MSI , Gigabyte වගේ ඒවා අවුල්ද ? asus වලට සාපේක්ෂව ගාන අඩුයි . සේම් චිප්සෙට් සීරිස් එකේ ගත්තම උනත් .

    රැම් ස්ලොට් 4ක් වගේ තියෙන එකක් ගන්න බැලුවේ, ස්ලොට් 2කට ලිමිට් වෙන්නේ නැතුව .

    Ryzen 5

    Screenshot-2024-12-12-185302.png

    මගේ තියෙන්නේ මේක. VGA එකක් නැතුව කියලා තියන ඔක්කොම වැඩ ටික කරනවා.

    board එක මොකක්ද දාල තියෙන්නේ ? ඕකේ onboad vga එක 4GB නේද ?
    ------ Post added on Dec 13, 2024 at 9:31 AM
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    1,669
    2,914
    113
    Animation කරන්න කියලා පොඩි පගයෙක්ට VGA එකක් අරන් දුන්නා ඒ පොඩි එකා ගේ PC එක නම් intel තිබ්බේ හැබැයි 🤔 දැන් හැමෝම කියන තරම් intel අවුල් ද බම්ලා? 🧐
     
    • Wow
    Reactions: ShiranthaG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,734
    18,783
    113
    Kaer Morhen
    thewitcher.com
    Ryzen 5 series X ekak wge daganna vga ekk tyn hinda, oyge wada wlt cpu eka thama one hodta, ek hinda cpu eka hoda ekak dgnna.

    Gpu nan hemita ganna puluwn neh, 250$t th enwa aluth intel gpu eka reviews hodatama hodai.

    650W udin daganna psu eka.

    MB ekt wifi Bluetooth ehm one nattan thawa aduwata ganna puluwn same chipset eka.

    Ram eka issarahata 16 madi wei khmth graphic wada krddi eka hinda single 16gb stick ekak ganna passe thawa ekak gahagnna.

    Stock cooler eka ati danata cooler gana hitanna epa danma.

    Casing ekatath lokuwt wiyadan krnne ntuw anith ewata e salli danna.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,452
    113
    Adobe products intel cpu වලට optimized කරලා නිසා rendering වලදි යන කාලේ එහෙම අඩු කරගන්න පුලුවන් කියනවා.AMD එක්ක බලද්දි ඕක තමයි intel වල තියෙන ලොකුම වාසිය.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    Ryzen 5 series X ekak wge daganna vga ekk tyn hinda, oyge wada wlt cpu eka thama one hodta, ek hinda cpu eka hoda ekak dgnna.

    Gpu nan hemita ganna puluwn neh, 250$t th enwa aluth intel gpu eka reviews hodatama hodai.

    650W udin daganna psu eka.

    MB ekt wifi Bluetooth ehm one nattan thawa aduwata ganna puluwn same chipset eka.

    Ram eka issarahata 16 madi wei khmth graphic wada krddi eka hinda single 16gb stick ekak ganna passe thawa ekak gahagnna.

    Stock cooler eka ati danata cooler gana hitanna epa danma.

    Casing ekatath lokuwt wiyadan krnne ntuw anith ewata e salli danna.
    ඔව් , රැම් කාඩ් 4ක් වගේ පුළුවන් board එකක් අරන් 16 ස්ටික්ස් තමයි දාන්න හිතුවේ . මන්ගාව දැනට hyperx - DDR 4- 16G 2400mhz දෙකක් තියෙනවා . එයින් එකක් හරි දෙකම හරි පාවිච්චි කරන්න ඉන්නේ .

    කේසින් එක ගණන් අඩු එකක් ගන්න බැලුවේ , ෆෑන් ටිකක් වැඩියෙන් තියෙන . ලයිට් අනම් මනම් නම් ඕනේ නැ .

    අලි එකේ - MSI PRO B550M-P GEN3 AMD මේ බෝඩ් එක තිස් ගානක් වගේ වෙද්දී ගන්න පුළුවන් . GIGABYTE New B550M AORUS ELITE - මේක 35ක් වගේ වෙද්දී ගන්න පුළුවන් . මේ වගේ එකක් දාන්න බැලුවේ . තාම බලාගෙන යනවා . :)

    get AM5 System!
    AM4 platform is 8 years old!
    එහෙමද ? AM 5 කියන්නේ ryzen 7 නේ ?
    ------ Post added on Dec 13, 2024 at 11:07 AM
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    Nope! AM5 With DDR5. New AMD Socket! well its 2 years old now!
    තැන්ක්ස් බන් . DDR5 කියන්නේ රැම් එකටද ? මගේ ලග දැනට තියෙන රැම් දෙක 16G x 2 , 2400 DDR4. ඒ දෙක use කරන්න බැරිද එතකොට ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,226
    9,752
    113
    Forest
    If you have a capable new GPU you can go with Ryzen. If you don't have a GPU go with Intel
    If you are planning to upgrade the CPU later, Ryzen is the safe path but you gotta have a GPU with newer transcoding capabilities. If you don't have a proper GPU intel is the safest choice (intel with inbuilt graphics of course)
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    මේක ගන්නවා නම් පොඩ්ඩක් හොයලා බලන්න, අනිත් B550 ඒවයි PCIe version එක 4.0, ඒත් ඔය MSI එකේ තියෙන්නෙ PCIe v3.0 ද කොහෙද
    ලොකු වෙනසක් වෙනවද එකෙන් ? මොන වගේ දේවල් වලටද ඒක බලපාන්නේ ?
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    1,761
    1,878
    113
    ulan bator
    තැන්ක්ස් බන් . DDR5 කියන්නේ රැම් එකටද ? මගේ ලග දැනට තියෙන රැම් දෙක 16G x 2 , 2400 DDR4. ඒ දෙක use කරන්න බැරිද එතකොට ?
    2400 Ram awe 7 gen walata / baha ewa use karanna baha

    12 gen ekak gahuwath oyage ram 2ka bottle neck wenawa.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    If you have a capable new GPU you can go with Ryzen. If you don't have a GPU go with Intel
    If you are planning to upgrade the CPU always go with Ryzen
    I have an old GPU machan. Rx 580 (8G) . Kind of old model - released in 2017 or something as per google. So, it might not be comfy or dynamic as latest GPU series features.

    2400 Ram awe 7 gen walata / baha ewa use karanna baha

    12 gen ekak gahuwath oyage ram 2ka bottle neck wenawa.
    තැන්ක්ස් බන් . ඒ කියන්නේ ddr5 Ram දෙකකුත් ගන්න ඕන නේ, AM5 ට මාරු වෙනවා නම් ?
    ------ Post added on Dec 13, 2024 at 11:34 AM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    1,761
    1,878
    113
    ulan bator
    I have an old GPU machan. Rx 580 (8G) . Kind of old model - released in 2017 or something as per google. So, it might not be comfy or dynamic as latest GPU series features.


    තැන්ක්ස් බන් . ඒ කියන්නේ ddr5 Ram දෙකකුත් ගන්න ඕන නේ, AM5 ට මාරු වෙනවා නම් ?
    ------ Post added on Dec 13, 2024 at 11:34 AM
    ow. if ur after performance built a well balance system. if u want a just pc get a used one someone selling, well maintained pc. due a good reason! u would be fine.
     
    • Like
    Reactions: ShiranthaG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,226
    9,752
    113
    Forest
    I have an old GPU machan. Rx 580 (8G) . Kind of old model - released in 2017 or something as per google. So, it might not be comfy or dynamic as latest GPU series features.
    Rx 580 is a piece of sht for video transcoding. So forget about the processor for now and go for a GPU with higher Vram since you do video editing. Newer intel arcs are inexpensive and do the job. But if you want to be safe go with nVidia but they are expensive and only 4000 series have AV1 encoding. If you are generating HVENC you can do with a 3000 series card easily.

    I don't know much about the newer AMD GPUs so cannot give an opinion. For video editing you need to have a GPU with higher Vram and RAM capacity as much as you can and of course SSDs. I guess you already have a PC.
     
    • Like
    Reactions: ShiranthaG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    ලොකු වෙනසක් වෙනවද එකෙන් ? මොන වගේ දේවල් වලටද ඒක බලපාන්නේ ?
    මං වැඩිය දන්නෙ නෑ ඒ ගැන. CPU එකේයි GPU එකෙයි සම්පූර්ණ performance ගන්න බැරිවෙනවා.
    ex: 5600G කියන්නෙ PCIe 3.0 එකක්, ඒක PCIe 3.0 motherboard එකක දැම්මත් PCIe 4.0 motherboard එකක දැම්මත් performance වෙනසක් නෑ.
    හැබැයි 5600X කියන්නෙ PCIe 4.0 එකක්, ඒක PCIe 3.0 motherboard එකක දැම්මොත් full performance ගන්න බෑ, ඒකට හරියන්නෙ PCIe 4.0 motherboard එකක්.
    Graphic card වලත් එහෙමයි, අලුත් ඒවා PCIe 4.0 එන්නෙ, ඒවායි full performance ගන්න නම් PCIe 4.0 motherboard එකක පාවිච්චි කරන්න ඕනි.

    කොච්චර performance අඩු වෙනවාද කියලා මං හොයලා නෑ 5% - 10% වගේ වෙනසක් ඇති. කොහොම වුණත් අර MSI board එකේ එන්නෙ PCIe 3.0 නම් ඒක ගන්න එක අපරාදෙ, මොකද B550 motherboard එකක් ගන්න ප්‍රධාන හේතුවක් තමයි ඒකේ PCIe 4.0 තියෙන එක. ඒක නැත්නම් නමට B550 අරන් තේරුමක් නෑනෙ.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    Rx 580 is a piece of sht for video transcoding. So forget about the processor for now and go for a GPU with higher Vram since you do video editing. Newer intel arcs are inexpensive and do the job. But if you want to be safe go with nVidia but they are expensive and only 4000 series have AV1 encoding. If you are generating HVENC you can do with a 3000 series card easily.

    I don't know much about the newer AMD GPUs so cannot give an opinion. For video editing you need to have a GPU with higher Vram and RAM capacity as much as you can and of course SSDs. I guess you already have a PC.
    Currently am doing stuff with a laptop i5-8th Gen - with dedicated Nvdia 2G GPU bn. It takes ages to render when the load is heavy. Which is why am thinking of a PC to handle the heavy lifting. The rx 580 is from my Previous PC, which is now only have couple of pieces left. ( GPU, RAM, SSD are the only remaining parts of it) :(

    මං වැඩිය දන්නෙ නෑ ඒ ගැන. CPU එකේයි GPU එකෙයි සම්පූර්ණ performance ගන්න බැරිවෙනවා.
    ex: 5600G කියන්නෙ PCIe 3.0 එකක්, ඒක PCIe 3.0 motherboard එකක දැම්මත් PCIe 4.0 motherboard එකක දැම්මත් performance වෙනසක් නෑ.
    හැබැයි 5600X කියන්නෙ PCIe 4.0 එකක්, ඒක PCIe 3.0 motherboard එකක දැම්මොත් full performance ගන්න බෑ, ඒකට හරියන්නෙ PCIe 4.0 motherboard එකක්.
    Graphic card වලත් එහෙමයි, අලුත් ඒවා PCIe 4.0 එන්නෙ, ඒවායි full performance ගන්න නම් PCIe 4.0 motherboard එකක පාවිච්චි කරන්න ඕනි.

    කොච්චර performance අඩු වෙනවාද කියලා මං හොයලා නෑ 5% - 10% වගේ වෙනසක් ඇති. කොහොම වුණත් අර MSI board එකේ එන්නෙ PCIe 3.0 නම් ඒක ගන්න එක අපරාදෙ, මොකද B550 motherboard එකක් ගන්න ප්‍රධාන හේතුවක් තමයි ඒකේ PCIe 4.0 තියෙන එක. ඒක නැත්නම් නමට B550 අරන් තේරුමක් නෑනෙ.
    තැන්ක්ස් මචන් , විස්තරේ පැහැදිලියි .
    ------ Post added on Dec 13, 2024 at 12:06 PM

    ow. if ur after performance built a well balance system. if u want a just pc get a used one someone selling, well maintained pc. due a good reason! u would be fine.
    තැන්ක්ස් බන් . අලි එකේ බන්ඩ්ල් ඔෆර් වගයක් තිබ්බ , බෝඩ් එකයි , ram කිට් එකයි , ප්‍රොසෙසර් එකයි . ඒවගේ එකක් ගත්තොත් ශේප් කියලද කියන්නේ ? සෙට් එකම 50ක් වගේ වෙද්දී ගන්න පුළුවන් . අනිත් ටික මෙහෙන් ගන්න පුළුවන් . වොරන්ටි නම් ක්ලෙම් කරන්න බැරුව ඇති . බඩු වැඩ නම් වොරන්ටි වැඩකුත් නැහැ ඉතින් .
    ------ Post added on Dec 13, 2024 at 12:10 PM
     
    • Like
    Reactions: xVOLDYx