AMD Ryzen 3

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    නිවැරදි කිරීම :- Title එක Ryzen 3 නොව Zen 3 විය යුතුයි

    AMD_Ryzen_5000_Series_Lidded_5.0.png


    ඔන්න ඊයේ රාත්‍රී 9.30 ට ලංකාවේ වේලාවෙන් AMD සමාගම එයාලගේ next gen desktop processor ටික release කරා . ඒ අනුව දැනට තිබෙන ලෝකේ fastest ම desktop චිප් එක හදන්නේ AMD . Intel සමාගම මෙච්චර කල් තියාගන හිටපු single core performance title එකටත් මේ පාර නම් ෂොට් එක හම්බ වෙලා තියෙන්නේ . කලින් generation එකට වඩා 19% IPC improvemnt එකක් මේ gen එකේ තියෙනවා කියල තමා AMD සමාගම කියන්නේ

    කලින් Gen එකට වැඩ 26% process improvement (Reviews එනකම් ඉන්න වෙනවා මේවගේ ඇත්ත බලන්න) එකක් මේකෙන් promise කරනවා ඒවගේම කලින් gen එකේ Motherboards(AM4) වලටත් firmware update එකකින් පස්සේ support කරනවා. හොඳම දේ තමා මේ performance එක දෙන්නේ කලින් Power draw /Heat generation කියන දෙකම තියාගෙනම තමා

    මේ තියෙන්නේ Ryzen අලුත් gen එකේ CPU එකක් intel ලගේ 10900k කියන( දැනට හොඳම ) CPU එකත් එක්ක direct comparison එකක්

    Screen_Shot_2020_10_08_at_12.00.17_PM.png


    මේ release එකත් එක්ක AMD සමාගම එයාලගේ CPU මිලගණන් ටිකක් වැඩි කරලා තියෙනව. ඒ අනුව දැන් Intel, Best value/Performance CPUs විදිහට ගන්න පුළුවන් .
    Ryzen.PNG
     

    Attachments

    • 1602240406626.png
      1602240406626.png
      38.6 KB · Views: 92
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    in Sri lanka
    Ryzen 5 3600 = 40500 (Motherboard 22500)
    i5 10400F = 32000 (Mother board 16000)
    මේ නම් ryzen performance තිබ්බට පට්ට ගණන්. ඒ මදිවට cooler එකට 6500 ක් යනවා. ඒ මදිවට monthly bios updates. වෙන සල්ලි තියෙනවා නම්. bios update කර කර ඉන්නව නම් ryzen හොදයි. මම නම් i5 10400 එකක් ගත්ත ලාබ නිසා.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    TFS machan.
    Watched it live on youtube.
    They showed some sneak peek of upcoming RDNA2 GPUs as well.

    BTW, You should have set thread title as "AMD Zen 3" not "AMD Ryzen 3".
    Ryzen 3 ආවේ ගිය අව්රුද්දෙ යකෝ.මේ Zen 3 / Ryzen 5000 :LOL:.
    Zen 3 / Ryzen 5000
    Ryzen 3??? wtf

    My Apologies Title should be Zen 3. Thanks for pointing that out. Was sleepy af when I was typing the thread
     
    • Like
    Reactions: samindi and NRTG