Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඉන්ටෙල් වලට සාපේක්ෂව රත් වෙනවා කියල අහල තියෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    දැන් නම්(2016) කම්පෙයා කරොත් මම නම් කියන්නෙ ඉන්ටෙල් එකක් ගන්න කියලා
    ගන්න කලින හිතන්න ඕන ගොඩක් දේවල් තියනවා නේ
    මෙහේ AMD වලට හොද මදර්බෝඩ් හොයන්න අමාරයි
    ලෝඑන්ඩ් නම් ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් ගත්තම AMD හොදයි ඒත් හයි එන්ඩ් i5 හරි i7 වගේ ගත්තම ඉන්ටෙල් වල ගොඩක්ම ඇඩ්වාන්ටේජ් එක වැඩියි ගේමින් වලදි හයි එන්ඩ් ග්‍රැෆික් කාඩ් යූස් කරනවා නම් සේම් ප්‍රයිස්ඩ් ඉන්ටෙල් එක හොදයි
    APU එකක් ගන්නවා නම් හොද ඉන්ටග්‍ර්ටඩ් ග්‍රැෆික් හම්බ වෙනවා ඒත් හිතන්න එපා ඒක ඩෙඩිකේටඩ් එකක් තරම් හොද නැහැ

    මිඩ් රේන්ජ් හරි ලෝ එන්ඩ් වගේ නම් AMD ගැන හිතල බලන්න පුලුවන් ඒත් i5 එකක් වගේ නම් කම්පෙයා කරන්න දෙයක්න නැහැ ඉන්ටෙල් ගන්න එක තමයි කරන්න තියෙන්නෙ
    කොහොම උනත් සේම් ප්‍රයිස් ඉන්ටෙල් එකත් එක්ක පර්ෆෝමන්ස් කම්පෙයා කරලා බලලා හොද එක ගන්න එක තමයි කරන්න ඕනෙ අනෙක AMD අරගෙන පස්සෙ කාලෙක මදර් බෝඩ් එක ගියොත් එහෙම රීප්ලේස්මන්ට් නම් ලංකාවෙ හොයන්න වෙන්නෙ නැහැ ඉන්ටෙල් වල එහෙම නැහැ කම්පෙටිබල් බෝඩ් එකක් අවුලක් නැතිව හොයන්න පුලුවන්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    දැන් AMD ලංකාවේ හොයාගන්න අමාරුයි. ඔක්කොම Intel යන්න බලන්නේ. අපිට price to preference ලාබම AMD උනාට, විකුණන කඩවලට ලාබ ඉන්ටෙල් කියලයි මම හිතන්නේ.

    Low Budget gaming Hodai
    එහෙම එකක් නෑ බන්, සල්ලි තියෙනවනම් high එන්ඩ් ඒවත් ඔය තියෙන්නේ AMD වල.

    ඉන්ටෙල් වලට සාපේක්ෂව රත් වෙනවා කියල අහල තියෙනවා
    ඒ ඉස්සර, දැන් එහෙම case නෑ. ඉන්ටෙල් එක්ක බලද්දී පොඩි වෙනසක් තියෙන්නේ. ඉස්සරනම් 2004-2007 විතර බිත්තර තම්බන්න පුළුවන්
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    දැන් නම්(2016) කම්පෙයා කරොත් මම නම් කියන්නෙ ඉන්ටෙල් එකක් ගන්න කියලා
    ගන්න කලින හිතන්න ඕන ගොඩක් දේවල් තියනවා නේ
    මෙහේ AMD වලට හොද මදර්බෝඩ් හොයන්න අමාරයි
    ලෝඑන්ඩ් නම් ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් ගත්තම AMD හොදයි ඒත් හයි එන්ඩ් i5 හරි i7 වගේ ගත්තම ඉන්ටෙල් වල ගොඩක්ම ඇඩ්වාන්ටේජ් එක වැඩියි ගේමින් වලදි හයි එන්ඩ් ග්‍රැෆික් කාඩ් යූස් කරනවා නම් සේම් ප්‍රයිස්ඩ් ඉන්ටෙල් එක හොදයි
    APU එකක් ගන්නවා නම් හොද ඉන්ටග්‍ර්ටඩ් ග්‍රැෆික් හම්බ වෙනවා ඒත් හිතන්න එපා ඒක ඩෙඩිකේටඩ් එකක් තරම් හොද නැහැ

    මිඩ් රේන්ජ් හරි ලෝ එන්ඩ් වගේ නම් AMD ගැන හිතල බලන්න පුලුවන් ඒත් i5 එකක් වගේ නම් කම්පෙයා කරන්න දෙයක්න නැහැ ඉන්ටෙල් ගන්න එක තමයි කරන්න තියෙන්නෙ
    කොහොම උනත් සේම් ප්‍රයිස් ඉන්ටෙල් එකත් එක්ක පර්ෆෝමන්ස් කම්පෙයා කරලා බලලා හොද එක ගන්න එක තමයි කරන්න ඕනෙ අනෙක AMD අරගෙන පස්සෙ කාලෙක මදර් බෝඩ් එක ගියොත් එහෙම රීප්ලේස්මන්ට් නම් ලංකාවෙ හොයන්න වෙන්නෙ නැහැ ඉන්ටෙල් වල එහෙම නැහැ කම්පෙටිබල් බෝඩ් එකක් අවුලක් නැතිව හොයන්න පුලුවන්

    eththa thamai ne bn , mokak hari unothin badu banis
     
    • Like
    Reactions: DjAtrocity

    ඔව් බන් ලංකාවේ ෂුවර් නැනේ බඩූ ගැන. බලපන් ඉන්ටෙල් 1st gen ආපුවට m/b තාම හොයා ගන්න පුළුවන් කොහේ හරි. but ඒ දවස්වල ආපු AMD ඒවා ලොවෙත් නෑ
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    AMD එකේ දැනට මාකට් එකේ තියෙන FX වගේ සීරීස් වල ගොඩක් හොද කෝර් කවුන්ට් එකක් තියෙනව Intel වලට වඩා ලාබෙට.:rofl:
    ඒකනිසා උබට තියෙන බජට් එක ලිමිටඩ් & එකම වෙලාවෙ ගොඩක් ඇප්ලිකේශන් යූස් කරනවනම් AMD අවුලක් නෑ.
    උබ ගේමින් & පර්ෆෝමන්ස් නම් ඕනෙ, Intel තමා.(බජට් එකත් එච්චරම අවුලක් නැත්නම්):cool:

    AMD වල කෝර්ස් ගාන වැඩි වුනාට එක කෝර් එකක පර්ෆෝමන්ස් අඩුයි.:rolleyes: (Most AMD High-End CPUs have 8
    physical cores)
    Intel වල කෝර්ස් ගාන අඩු වුනාට එක කෝර් එකක ස්පීඩ් එක වැඩියි.;)
    (Most Intel High-End CPUs have 4 physical cores)
    දැනට තියෙන ගේම්ස් & ගොඩක් එන්ටටේට්මන්ට් පැත්තට බර ඇප්ලිකේශන් හොදටම යූස් කරන්නෙ උපරිම වගේ 4 කෝර්ස්, ඒට වැඩි කෝර්ස් වල මැක්ස් පර්ෆෝමන්ස් යූස් වෙන්නෙ නෑ.
    ඒ නිසා ඒවගේ වැඩ වලට හොද ගොඩක් වැඩි ස්පීඩ් එකක් තියෙන අඩු කෝර්ස් ගානක් තියෙන CPU.
    Intel Core i5 CPU එක ගේමර්ස්ල අතරෙ පොපියුලර් ඒකයි.:love:

    උබ බිස්නස් වලට ඕනි ඇප්ලිකේශන්ස් වලටනම් (උදාහරණයක් විදියට ඔටෝ කැඩ්, ෆොටෝශොප්, මායා වගේ ඇප් හදල තියෙන්නෙම කෝර්ස් 4ක් නෙමෙයි, 12ක් 16ක් එක්ක වුනත් සුපිරියටම රන් වෙන්න),
    මේවගෙ එන්ටප්‍රයිස් ලෙවල් එකේ ඇප්ලිකේශන්ස් වලට ඕනෙ කෝර් එකක ස්පීඩ් එකට වඩා, වැඩි කෝර්ස් ගානක් තියෙන CPU.
    ඒකයි ඒව
    8, 12 කෝර්ස් තියෙන Intel Xeon, AMD Opetron වගේ CPU තියෙන සර්වර් මැශින් වල රන් කරන්නෙ.
    මේවගෙ වැඩකටනම් උබ හොයන්නෙ
    AMD FX සිරීස් CPU හොදයි.

    ඒවගේම
    AMD CPU මම දන්න කාලෙ ඉදන් මේ වෙනකන් හදන ඔක්කොම CPU ටිකක් රත් වෙන්න බලනව, මේකට නම් ගොඩක් අය CPU එක අනිවා කෙල වෙයි කියල තමා කියන්නෙ.
    නමුත් මගේ අත්දැකීම් අනුව නම් ඒක බොරුවක්,
    AMD CPU රත් වුනාට ,ඒව Intel CPU වලට වඩා ඉහළ උශ්නත්වවලත් හොදට වැඩ කරන්න හදල තියෙන්නෙ.
    මම
    AMD CPU එකක් 96c වලින් අවුරුදු 6ක්ම යූස් කලා, කිසිම අවුලක් වුනේ නෑ.:yes::yes:
    මේක බලපානවනම් බලපාන්නෙ කරන්ට් බිලට තමා.

    ආසන්න වශයෙන් Intel
    100w වගේ තියෙන CPU එකක පර්ෆෝමන්ස් එන්නෙ
    AMD 220w CPU එකක තමා.:baffled::baffled:

    මමත් ගොඩක්ම කැමති AMD වලට :love:තමා නමුත් දැනට උන් යූස් කරන CPU architecture එකට Intel එක්ක පර්ෆෝමන්ස් අතින් ෆයිට් කරන්න අමාරුයි.
    AMD CPU වල අර Intel වල තියෙන හයිපර් ත්‍රෙඩින් කියන ෆීචර් එකට සමාන ෆීචර් මම දන්න විදියට නෑ, මේකත් එක හේතුවක් උන්ගෙ ස්පීඩ් අඩු වෙන්න.

    උබට AMD එකක්ම ඕනිනම් & පොඩි කාලයක් ඉවසන්න පුලුවන්නම් ඉදපන් ලබන අවුරුද්දෙ මැද වගේ වෙනකන්, AMD එක Zen කියල අලුත් CPU architecture එකක් අනුව හදන CPU එනව මාකට් එකට. :Dඒක Intel එක්ක තරග කරන්නම හදපු එකක් කියල තමා කියන්නෙ.:yes:
    දැනටම හදල තියෙන්නෙ උන් ඒක මීඩියා වලටත් පෙන්නුව. නමුත් ක්න්සියුමර් වර්ශන් එක ලබන අවුරුද්දේ මුල එනව කියල තමා කියන්නෙ.:sorry:

    • Like
    Reactions: BINGU_PUTHA

    ela machan ehemama loku wedak karanne ne bn . computer atha gane kaaale indala intel mane bn athaganne amd ekak ude karala balannai heduwe
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    AMD heat wenna unge architecture eka 64 hinda, godak un hitan inne x64 architecture eka Intel develop karapu ekak kiyala, Intellata beri una thaniyen 64 bit Archtecture ekak design karanna. Un eka kale HP lath ekka ekathu wela IA64 kiyana eka develop kale, intel market eka loku unata processors godak wedak ne (ex:-celeron wage) AMD processor ehema newei, athlon,Phenom wage ewa gaming walata patta. Onenan Opteron ewaith games gahanna puluwan. Isselama APU haduweth AMD. APU=Accelerated processing unit, Lap walata dan enna ewa.
     
    Last edited:
    • Like
    Reactions: simpleboy

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    AMD එකේ දැනට මාකට් එකේ තියෙන FX වගේ සීරීස් වල ගොඩක් හොද කෝර් කවුන්ට් එකක් තියෙනව Intel වලට වඩා ලාබෙට.:rofl:
    ඒකනිසා උබට තියෙන බජට් එක ලිමිටඩ් & එකම වෙලාවෙ ගොඩක් ඇප්ලිකේශන් යූස් කරනවනම් AMD අවුලක් නෑ.
    උබ ගේමින් & පර්ෆෝමන්ස් නම් ඕනෙ, Intel තමා.(බජට් එකත් එච්චරම අවුලක් නැත්නම්):cool:

    AMD වල කෝර්ස් ගාන වැඩි වුනාට එක කෝර් එකක පර්ෆෝමන්ස් අඩුයි.:rolleyes: (Most AMD High-End CPUs have 8
    physical cores)
    Intel වල කෝර්ස් ගාන අඩු වුනාට එක කෝර් එකක ස්පීඩ් එක වැඩියි.;)
    (Most Intel High-End CPUs have 4 physical cores)
    දැනට තියෙන ගේම්ස් & ගොඩක් එන්ටටේට්මන්ට් පැත්තට බර ඇප්ලිකේශන් හොදටම යූස් කරන්නෙ උපරිම වගේ 4 කෝර්ස්, ඒට වැඩි කෝර්ස් වල මැක්ස් පර්ෆෝමන්ස් යූස් වෙන්නෙ නෑ.
    ඒ නිසා ඒවගේ වැඩ වලට හොද ගොඩක් වැඩි ස්පීඩ් එකක් තියෙන අඩු කෝර්ස් ගානක් තියෙන CPU.
    Intel Core i5 CPU එක ගේමර්ස්ල අතරෙ පොපියුලර් ඒකයි.:love:

    උබ බිස්නස් වලට ඕනි ඇප්ලිකේශන්ස් වලටනම් (උදාහරණයක් විදියට ඔටෝ කැඩ්, ෆොටෝශොප්, මායා වගේ ඇප් හදල තියෙන්නෙම කෝර්ස් 4ක් නෙමෙයි, 12ක් 16ක් එක්ක වුනත් සුපිරියටම රන් වෙන්න),
    මේවගෙ එන්ටප්‍රයිස් ලෙවල් එකේ ඇප්ලිකේශන්ස් වලට ඕනෙ කෝර් එකක ස්පීඩ් එකට වඩා, වැඩි කෝර්ස් ගානක් තියෙන CPU.
    ඒකයි ඒව
    8, 12 කෝර්ස් තියෙන Intel Xeon, AMD Opetron වගේ CPU තියෙන සර්වර් මැශින් වල රන් කරන්නෙ.
    මේවගෙ වැඩකටනම් උබ හොයන්නෙ
    AMD FX සිරීස් CPU හොදයි.

    ඒවගේම
    AMD CPU මම දන්න කාලෙ ඉදන් මේ වෙනකන් හදන ඔක්කොම CPU ටිකක් රත් වෙන්න බලනව, මේකට නම් ගොඩක් අය CPU එක අනිවා කෙල වෙයි කියල තමා කියන්නෙ.
    නමුත් මගේ අත්දැකීම් අනුව නම් ඒක බොරුවක්,
    AMD CPU රත් වුනාට ,ඒව Intel CPU වලට වඩා ඉහළ උශ්නත්වවලත් හොදට වැඩ කරන්න හදල තියෙන්නෙ.
    මම
    AMD CPU එකක් 96c වලින් අවුරුදු 6ක්ම යූස් කලා, කිසිම අවුලක් වුනේ නෑ.:yes::yes:
    මේක බලපානවනම් බලපාන්නෙ කරන්ට් බිලට තමා.

    ආසන්න වශයෙන් Intel
    100w වගේ තියෙන CPU එකක පර්ෆෝමන්ස් එන්නෙ
    AMD 220w CPU එකක තමා.:baffled::baffled:

    මමත් ගොඩක්ම කැමති AMD වලට :love:තමා නමුත් දැනට උන් යූස් කරන CPU architecture එකට Intel එක්ක පර්ෆෝමන්ස් අතින් ෆයිට් කරන්න අමාරුයි.
    AMD CPU වල අර Intel වල තියෙන හයිපර් ත්‍රෙඩින් කියන ෆීචර් එකට සමාන ෆීචර් මම දන්න විදියට නෑ, මේකත් එක හේතුවක් උන්ගෙ ස්පීඩ් අඩු වෙන්න.

    උබට AMD එකක්ම ඕනිනම් & පොඩි කාලයක් ඉවසන්න පුලුවන්නම් ඉදපන් ලබන අවුරුද්දෙ මැද වගේ වෙනකන්, AMD එක Zen කියල අලුත් CPU architecture එකක් අනුව හදන CPU එනව මාකට් එකට. :Dඒක Intel එක්ක තරග කරන්නම හදපු එකක් කියල තමා කියන්නෙ.:yes:
    දැනටම හදල තියෙන්නෙ උන් ඒක මීඩියා වලටත් පෙන්නුව. නමුත් ක්න්සියුමර් වර්ශන් එක ලබන අවුරුද්දේ මුල එනව කියල තමා කියන්නෙ.:sorry:

    machan mata hakintosh ekak hadanna hithan innawa. hoda hardware dannawada ekata match wena

    AMD ewa hakingtoshwala hariyaa wada karanne na. mama ahanne intel MB and Pros.. ekak hoda
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    machan mata hakintosh ekak hadanna hithan innawa. hoda hardware dannawada ekata match wena

    AMD ewa hakingtoshwala hariyaa wada karanne na. mama ahanne intel MB and Pros.. ekak hoda

    මට hakingtosh ගැනනම් ලොකු දැනුමක් නෑ මචන්, :oo:උඹ වර්චුවල් මැශින් එකක් යූස් කරලද ඕක කරන්න හිතන් ඉන්නෙ?:confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    AMD heat wenna unge architecture eka 64 hinda, godak un hitan inne x64 architecture eka Intel develop karapu ekak kiyala, Intellata beri una thaniyen 64 bit Archtecture ekak design karanna. Un eka kale HP lath ekka ekathu wela IA64 kiyana eka develop kale, intel market eka loku unata processors godak wedak ne (ex:-celeron wage) AMD processor ehema newei, athlon,Phenom wage ewa gaming walata patta. Onenan Opteron ewaith games gahanna puluwan. Isselama APU haduweth AMD. APU=Accelerated processing unit, Lap walata dan enna ewa.

    You nailed it mate! :cool:

    මමත් ඉස්සර ඉඳන් AMD Fanboy කෙනෙක්..හැබැයි ඉතින් ලංකාවේ මතයක් තියෙනවා "AMD වැඩක් නැහැ", "AMD පුදුම විදියට රත් වෙනවා" වගේ දේවල්..ඒ වුනාට AMD Processors නියමෙටම වැඩ කරනවා..

    අපේ ගෙදරට දෙවෙනියට ගත්ත Desktop PC එකත් AMD එකක්..AMD Athlon XP 1800+ (Palomino) එකක් තමයි ප්‍රොසෙසර් එක..ඒ PC එකත් නියමෙටම වැඩ කරා..ඒ කාලේ මට ගේම් ගහන්න හොඳ VGA එකක් තිබුනේ නම් නැහැ..ඕක ගත්තේ 2002 දී..2009 මුල වෙනකන්ම එකෙන් වැඩ කරා..

    දැන් මගේ ලැප් එකත් AMD A8 APU එකක් තියෙන එකක්..මේක නම් AMD A8-5545M එකක්..කරදරයක් නැතුව වැඩ කරනවා.. :yes:

    ආපහු Desktop එකක් හදන කාලේ නම් ගන්නේ AMD එකක්ම තමයි.. :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    AMD එකේ දැනට මාකට් එකේ තියෙන FX වගේ සීරීස් වල ගොඩක් හොද කෝර් කවුන්ට් එකක් තියෙනව Intel වලට වඩා ලාබෙට.:rofl:
    ඒකනිසා උබට තියෙන බජට් එක ලිමිටඩ් & එකම වෙලාවෙ ගොඩක් ඇප්ලිකේශන් යූස් කරනවනම් AMD අවුලක් නෑ.
    උබ ගේමින් & පර්ෆෝමන්ස් නම් ඕනෙ, Intel තමා.(බජට් එකත් එච්චරම අවුලක් නැත්නම්):cool:

    AMD වල කෝර්ස් ගාන වැඩි වුනාට එක කෝර් එකක පර්ෆෝමන්ස් අඩුයි.:rolleyes: (Most AMD High-End CPUs have 8
    physical cores)
    Intel වල කෝර්ස් ගාන අඩු වුනාට එක කෝර් එකක ස්පීඩ් එක වැඩියි.;)
    (Most Intel High-End CPUs have 4 physical cores)
    දැනට තියෙන ගේම්ස් & ගොඩක් එන්ටටේට්මන්ට් පැත්තට බර ඇප්ලිකේශන් හොදටම යූස් කරන්නෙ උපරිම වගේ 4 කෝර්ස්, ඒට වැඩි කෝර්ස් වල මැක්ස් පර්ෆෝමන්ස් යූස් වෙන්නෙ නෑ.
    ඒ නිසා ඒවගේ වැඩ වලට හොද ගොඩක් වැඩි ස්පීඩ් එකක් තියෙන අඩු කෝර්ස් ගානක් තියෙන CPU.
    Intel Core i5 CPU එක ගේමර්ස්ල අතරෙ පොපියුලර් ඒකයි.:love:

    උබ බිස්නස් වලට ඕනි ඇප්ලිකේශන්ස් වලටනම් (උදාහරණයක් විදියට ඔටෝ කැඩ්, ෆොටෝශොප්, මායා වගේ ඇප් හදල තියෙන්නෙම කෝර්ස් 4ක් නෙමෙයි, 12ක් 16ක් එක්ක වුනත් සුපිරියටම රන් වෙන්න),
    මේවගෙ එන්ටප්‍රයිස් ලෙවල් එකේ ඇප්ලිකේශන්ස් වලට ඕනෙ කෝර් එකක ස්පීඩ් එකට වඩා, වැඩි කෝර්ස් ගානක් තියෙන CPU.
    ඒකයි ඒව
    8, 12 කෝර්ස් තියෙන Intel Xeon, AMD Opetron වගේ CPU තියෙන සර්වර් මැශින් වල රන් කරන්නෙ.
    මේවගෙ වැඩකටනම් උබ හොයන්නෙ
    AMD FX සිරීස් CPU හොදයි.

    ඒවගේම
    AMD CPU මම දන්න කාලෙ ඉදන් මේ වෙනකන් හදන ඔක්කොම CPU ටිකක් රත් වෙන්න බලනව, මේකට නම් ගොඩක් අය CPU එක අනිවා කෙල වෙයි කියල තමා කියන්නෙ.
    නමුත් මගේ අත්දැකීම් අනුව නම් ඒක බොරුවක්,
    AMD CPU රත් වුනාට ,ඒව Intel CPU වලට වඩා ඉහළ උශ්නත්වවලත් හොදට වැඩ කරන්න හදල තියෙන්නෙ.
    මම
    AMD CPU එකක් 96c වලින් අවුරුදු 6ක්ම යූස් කලා, කිසිම අවුලක් වුනේ නෑ.:yes::yes:
    මේක බලපානවනම් බලපාන්නෙ කරන්ට් බිලට තමා.

    ආසන්න වශයෙන් Intel
    100w වගේ තියෙන CPU එකක පර්ෆෝමන්ස් එන්නෙ
    AMD 220w CPU එකක තමා.:baffled::baffled:

    මමත් ගොඩක්ම කැමති AMD වලට :love:තමා නමුත් දැනට උන් යූස් කරන CPU architecture එකට Intel එක්ක පර්ෆෝමන්ස් අතින් ෆයිට් කරන්න අමාරුයි.
    AMD CPU වල අර Intel වල තියෙන හයිපර් ත්‍රෙඩින් කියන ෆීචර් එකට සමාන ෆීචර් මම දන්න විදියට නෑ, මේකත් එක හේතුවක් උන්ගෙ ස්පීඩ් අඩු වෙන්න.

    උබට AMD එකක්ම ඕනිනම් & පොඩි කාලයක් ඉවසන්න පුලුවන්නම් ඉදපන් ලබන අවුරුද්දෙ මැද වගේ වෙනකන්, AMD එක Zen කියල අලුත් CPU architecture එකක් අනුව හදන CPU එනව මාකට් එකට. :Dඒක Intel එක්ක තරග කරන්නම හදපු එකක් කියල තමා කියන්නෙ.:yes:
    දැනටම හදල තියෙන්නෙ උන් ඒක මීඩියා වලටත් පෙන්නුව. නමුත් ක්න්සියුමර් වර්ශන් එක ලබන අවුරුද්දේ මුල එනව කියල තමා කියන්නෙ.:sorry:

    rep+
    waiting for Zen