AMD Athlon XP 1800+ processor එකක් තියෙන පිසි එකක් තමයි මගේ මුල්ම පිසි එක උනේ ඒ 2003 වගේ ඒ කාලේ ආපු AMD processor එක්ක intel processor ස්පීඩ් එක අතින් ගොඩක් පස්සෙන් හිටියේ , නමුත් AMD වල ලොකු අවුලක් තිබ්බ තදින් රත් වෙන එක එකේ අවුල රත් වෙන එක නෙමේ processor thermal shutdown කියන එක තිබ්බේ නැ ඉතින් processor රත් වෙලා පිච්චිලා යනකන්ම රත් වෙනවා,
මන් හිතන්නේ 2007 පස්සේ වගේ අපු processor වල processor thermal shutdown කියන එක දීලා තිබ්බා,
AMD උන්ගේ ප්‍රදානම දේ 64 architecture එක, අනෙක් එක 2 core processor එකක් මුලින්ම හැදුවේ AMD, ඉන්ටෙල් වලට වැඩිය
AMD වල ග්‍රැෆික් උසස් මට්ටමක තියෙනවා
AMD උන් processor හැදුවට processorට හරියන චිප්සෙට් හැදුවේ නැ AMD මදර්බෝඩ් වලට පාවිච්චි කරේ VIA චිප්සෙට්, INTEL උන් processor එක්කම චිප්සෙට් එකත් හදනවා ඔය INTEL processor මධර්බෝඩ් එන්නෙම ඉන්ටෙල් චිප්සෙට් එකේ නම්බර් එකටමනේ, එක නිසා ගොඩක් මදර්බෝඩ් හදන කම්පැණි වලින් INTEL වලට වැඩි තැනක් දුන්නා එකෙන් AMD මාකට් එක අඩු උනා
ලංකාවේ නම් 2007 වගේ පස්සේ AMD තහනම් කරා වගේ මාකට් එකෙන් හොයාගන්න බැරි තත්වෙකට ආවා එකට ගොඩක්ම හේතු උනේ රත්වෙන කෙස්