#America #අමරිකාවේකඩාවැටීම

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අපි පොඩිකාලේ හාවෙක් මෙලෝ විචාරයක් නැතිව බුදියගෙන ඉන්නකොට බෙලි ගෙඩියක් ද කොහෙද කඩාගෙන වැටිලා මෙන්න අහස කඩාගෙන වටෙනාවෝ කියාගෙන අනිත් සත්තු ටිකත් බයකොරෝගෙන ලෝකේ පෙරලගෙන දුවපු හාවාගේ කතාව මතක් වුණා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,899
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ලියල තියෙන ගෑණි සුද්දෙක්ට පුක දීපු ඵකියෙක්ද කොහෙද..ත්‍රස්තවාදී සංවිධාන නැති කරාලු.:rofl:.ඒ ගෑණි දන්නෙ නෑ උන්ම තමා ඒ සංවිධාන හැදුවෙ කියලා..ලෝකේ පැවැත්මක්.නැහැලු NASA නැත්නම්.:lol:ෆුකෙෙනුත් හිනා මේවට.අාර්ථිකේ ගැන කිව්ව ටික නම් හරි..:P

    mama danna ganiyek innawa
    suddekge gedara housemaid
    sudda family inne
    sudda me ganita kiyala massage karawagena katatat denawalu
    poddak tune ekak anawalu

    me ganita itin a suddata wada ekek na ay ban sudu ekek ne
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,089
    5,881
    113
    canada
    "ලංකාවේ ලිං මැඩියන් කිව යුතුම ලිපියක්. දැන් දැන් චීනෙන් දෙයක් දෙනකන් උඩ බලන් ඉන්න ජනතාවක් හා යම් දෙයක් ලැබුන සැනින් පවුලක් වෙනුවෙන් කඩේ යන වහල්ලු අනිවාර්යයෙන්ම කිවයුතු ලිපියකි."

    ලංකාවේ ලිං මැඩියන් කොහොමහරි කරලා වෛරසය යම් ආකාරයක පාලනය කරගෙන තියෙනවා. උබලවගේ බක් පණ්ඩිත එවුන්ට දැනගන්න ඕනේ ඇමෙරිකාවේ දැන් දවසකට 35,000 අසාදනය වෙලා 2000 විතර දවසකට මැරෙන්නේ. තවත් අමුතුවෙන් කීමට යමක් නැත.

    මේක ලියන එක්කෙනා හිතුවද දන්නේ නැහැ අපි ලින් මැඩියන් කියල :growl::lol::lol::lol:

    "අපි දන්නෙම නැතුව ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් වෙලා ඉවරයි. චීනයේ ප්‍රධානම දේ තමයි ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ මොළ සේදීම ඇමරිකාවට විරුද්ධව."

    මේකේ UNP ගොන් වැස්සියක්. :lol::lol::lol:

    "ඊළඟ කාරණය තමයි දැන සිටින ජනාධිපති තුමා ගැන. ඇත්තටම ඔහු ලොකු කර්තව්‍යයක් කරනවා.ඇයි ඇමරිකාව Lockdown කරන්නේ නැත්තෙ කියලා කියන්න පුළුවන් !. ලෝකයේ ප්‍රබලම Financial and commercial cities තියෙන්නේ ඇමරිකාවේ. London ලොකේ විශාලතම financial city එක. ඒ ඇරැනාම NewYork, Chicago, Los Angeles ලොකේ විශාලතම commercial cities. ඒ වගේ නගර අපිට අවශ්‍ය අවස්ථා වල එක පාර නතර කරන්න බෑ.

    මේ හැමදේටම එක පුද්ගලයෙකුට තීරණ ගන්න බැරි විදියටයි හදලා තියෙන්නේ. ඒ වගේම රටේ පාලනය තුළ ජනාධිපතිතුමාට වත් තනි තීරණ ගන්න බැහැ. ඇමරිකාව පාලනය වන්නේ legislative, Judicial and congress කියන අංශ 3 කින්. ඒ වගේම එක් එක් ප්‍රාන්ත ඒ ඒ ප්‍රාන්ත වලට අයත් governor නැත්තම් ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා. ඒ ඒ ප්‍රාන්ත වලට අදාල වූ නීතිරීති තිබෙනවා ."

    ගූ ගහගෙන නාල.... එක සදාරණීය කිරීම. යකෝ රටක තීරණාත්මක අවශ්ත්වලදී අවශ්‍ය පියවර වෙලාවට ගන්න බැරි නම් බදකයක් තියෙනවනම් එක ඒ රටේ ප්‍රශනයක්. :lol::lol::lol::lol:

    "අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ. අන්න ඒ නිසයි NAZA ආයතනය Earth keepers කියන්නේ. ඒ ගැන Internet එකේ ඕනෑ තරම් කියවන්න තියෙනවා. ලොකේ දරැණුම ත්‍රස්තවාදීන් කීපදෙනෙක් නැති කරේ නැත්තං අද වෙනකොට අපි ඔවුන්ට යටත් වෙලා ඉවරයි. "

    මොකක්ද යකෝ මම මේ කියෙව්වේ?
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:
    • Like
    Reactions: thinking_guy

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    "අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ. අන්න ඒ නිසයි NAZA ආයතනය Earth keepers කියන්නේ. ඒ ගැන Internet එකේ ඕනෑ තරම් කියවන්න තියෙනවා. ලොකේ දරැණුම ත්‍රස්තවාදීන් කීපදෙනෙක් නැති කරේ නැත්තං අද වෙනකොට අපි ඔවුන්ට යටත් වෙලා ඉවරයි. "

    මොකක්ද යකෝ මම මේ කියෙව්වේ?
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Me ganita NASA ekai NSA ekai Patalilada :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕවනම් රිදිල කියන බයිල.අපිට ඇමරිකාව වැටෙන්ඩ ඕනෙ නැ, ඒත් හදට රොකට් යවන්ඩ කලින් ස්පිරිතාලෙ නර්ස්ට මාස්ක් ටිකක් දිල උන්න නම් ඇමරිකාවට ගොඩ යන්ඩ පුලුවන් වෙයි..

    Ara manussya mechchara lassanata liyapu thread ekata neda tho kakka bettak demme :angry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕවනම් රිදිල කියන බයිල.අපිට ඇමරිකාව වැටෙන්ඩ ඕනෙ නැ, ඒත් හදට රොකට් යවන්ඩ කලින් ස්පිරිතාලෙ නර්ස්ට මාස්ක් ටිකක් දිල උන්න නම් ඇමරිකාවට ගොඩ යන්ඩ පුලුවන් වෙයි..

    වෙන කතා කොහොම උනත් මාස්ක් කතාවනම් වැදුනා හැමෝටම .ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ සීන් එකක් වගේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    ලෝකෙ හැම රටේම හොද මිනිස්සු ඉන්නව.නාසා එක නැත්තම් පෘතුවියේ පැවැත්ම නැතිවෙන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ

    අර පොළව උස්සගෙන ඉන්න ඇට්ලස් යෝධයට කන්න කෑම ගෙනියන්නෙ නාස එකෙන් නේද?:dull:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ඕවනම් රිදිල කියන බයිල.අපිට ඇමරිකාව වැටෙන්ඩ ඕනෙ නැ, ඒත් හදට රොකට් යවන්ඩ කලින් ස්පිරිතාලෙ නර්ස්ට මාස්ක් ටිකක් දිල උන්න නම් ඇමරිකාවට ගොඩ යන්ඩ පුලුවන් වෙයි..

    ඔය මතය ඔය විදහට දරන්නේ ඇමරිකාව ගැන වෙනත් ක්‍රම මගින් නොදන්න, CNN වගේ news channel වලින් ඇමරිකාව දිහා දකින මිනිස්සු. ඒ රටේ ඇත්තටම වෙන්නේ news channel වලින් පෙන්නන දේවල් විතරක් නෙවේ. ලෝකේ හැම රටකම ලංකාවෙත් ඇතුළුව news channels ප්‍රොමෝට් කරන්න හදන්නේ උන්ට විකුනන්න පුළුවන් මොනවහරි දෙයක්. :rolleyes:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    නමුත් හැම කතාවකම දෙපැත්තක් තිබෙනවා. අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ. අන්න ඒ නිසයි NAZA ආයතනය Earth keepers කියන්නේ. ඒ ගැන Internet එකේ ඕනෑ තරම් කියවන්න තියෙනවා.

    "NAZA" lol :lol: (NASA)

    mona gon katawak da bn oka.. 1958 tamai NASA eka patan gatte.. ita issella api hitiye agaharu walada bn
    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන කතා කොහොම උනත් මාස්ක් කතාවනම් වැදුනා හැමෝටම .ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ සීන් එකක් වගේ .

    :yes::yes: කතාව ඇත්ත මාස්ක් එකක් නැ කියන්නෙ මොනාද ආයෙ, විලි ලැජ්ජයිනෙ..
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මීහරක් තර්ක

    මේකේ UNP ගොන් වැස්සියක්. :lol::lol::lol:

    "

    ආ බොල මී වස්සෝ...... තොගේ ගොන් තර්ක අනුව ඇමරිකාව හොඳායි කියලා එහෙ ගිහින් ඇමරිකානු පුරවැසිකම ගත්ත ...අවුරුදු 20 ක් විතර ඇමරිකානු පුරවේසියන් වෙලා හිටිය සහ තවමත් ඉන්න තොපේ නායක එළුගෝට් කාරයා සහ හොර බැසිලත් මාර UNP වස්සෝ නේද ????
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඉරෝසන් පොන්නයා වෙත

    ඉරෝසන් පොන්නයා වෙත
    ආ බයි පොන්නයෝ
    තොපේ නායකයෝ ඇමරිකානු පුරවැසියෝ කියලා තොට අමතකද
    තොපි චීනට උඩ දාගෙන දෙනවට එළු ගෝටා සහ හොර බසිලා කැමති වෙයිද (උනුත් චීනට ඇමරිකාවට හොරෙන් දෙන හින්දා අකමැති වේවි කියලත් හිතන්න අමාරුයි)
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,828
    3,789
    113
    ඉරෝසන් පොන්නයා වෙත
    ආ බයි පොන්නයෝ
    තොපේ නායකයෝ ඇමරිකානු පුරවැසියෝ කියලා තොට අමතකද
    තොපි චීනට උඩ දාගෙන දෙනවට එළු ගෝටා සහ හොර බසිලා කැමති වෙයිද (උනුත් චීනට ඇමරිකාවට හොරෙන් දෙන හින්දා අකමැති වේවි කියලත් හිතන්න අමාරුයි)

    ගිය දේ ගියා! දැන්වත් සත්‍යයට තැන දෙන්න?

    ලෝකයේම අනාගතය 2021වන විට සම්පූර්ණයෙන්ම දැන් තියන තත්වයට වඩා වෙනස් වෙනවා! ලෝකයේ ආර්ථිකව වැටීම, ලංකාවේ අපට තාම දැණී නෑ! ලෝකයම කඩා වැටෙනවා, ලංකාව එයට මුහුණ දෙන විදිහ හිතා ගන්නවත් බෑ! ලංකාවට විදේශ ආධායම ගෙනා විදේශ සංචාරක වියාපාර කඩා වැටේවි! හෝටල් කෙසේ පවත්වා ගෙන යාද? එහි රැකියාවල නියුතු අයට??? ඊට අමතරව විදේශ රටවල රක්ශාවල යේදී සිටින අය ලංකාවට එව්වොත්? එවිට ලාංකාවේ ප්‍රධාන ආධායම? අපේ ගුවන් ගමන් සේවය? ඩොලරයේ අගය අනිවාර්‍යයෙන්ම ඉහල යනවා! මේ වසර අගවන විට දැන් යන වේගය හා සසදන විට ඩොලරයේ අගය රු. 250/= වත් වේවි! අද, ඩොලරය රු.200/= යේ එළි පත්තේ! ඔහොම යන විට රුපි.10000/=නෝට්ටුවත් එළි දකීවි! උද්ධමනය හිතා ගන්නවත් බෑ! කොටින්ම අපි අද පුරුදු වී ඇති සුපර් මාකට් සංකල්පය අනුව එම සැළකට ගිය විට නා නා විධ භාන්ඩ ඉස්සර මිළ දී ගත්තත් දැන් මිළදී ගන්න වෙන්නේ ජිවත් වීමට අත්‍යාවශ්‍යම බඩු පමණයි!මොකද ඔබට අද වාගේ එදාට වියදම් කරන්න අතේ සල්ලි මදි? කොටින්ම ජන සමාජය! භේදා ගෙන කන්න පුරුදු වේවී! බාටා සිස්ටම්! එනම් එකිනෙකාට අවශ්‍ය භාන්ඩ හුවමාරු කර ගෙන ජිවිතය ගෙන යාමට පුරුදු වේවි! අපේ රටේ ආධායමෙන් වැඩිපුරම යන්නේ, පිටරටින් අහාර ගෙන ඒමට? දේශීයව ආහාර වැවීමට නැවත යා යුතුව ඇත! 1977 දී 63 ලක්ශයකට ආසන්නව චන්දය දුන් ජනතාවගෙන් 32 ලක්ශයකට ආසන්න ජනතාවගේ මථය වුයේ අපි විවුර්ථ ආර්ථකයකට යා යුතු බවයි! එදා තිබු දේශිය කර්මාන්ථ මුලුමනින්ම නැතුව ගියා! දේශිය වගාව ඒ අන්දමින්ම ඉදිරියට යාම නතර වූවා!
    අද වන විට එහි විපාක අප ඇස් ඉදිරියේම? විවුර්ථ වීම, යම්කිසි සිමාවනට යටත්ව කළ හැකි වුවා නම්?
    3 විලර්! සැලොන් රැකියා හා ඒ අනුවම අන් රැකියාවලටත්, ලක්ශ 500, වෙඩි නොවදින ලක්ශ 3000 රථ වලටත් අශුභ කාළයකි ඉදිරියට? දේශිය ආර්ථික වගාවන් තම වාසියට කාඹසීණීයා කළ අයටත් දැන් තේරේවි!
    කොටින්ම රට කරවන හා රට කෙරවූ දේශපාලුවන්ගේ රෙදි ගැලවේවි!
    72 වසරක් පැවති මේ තුච්ච,මගඩි,කොමිස්, පගා,මජර දේශපාලනය දැන්වත් නතර වේද?
    එය නතර කරීමට එම දේශපාලුවන් හා ඔවුනගේ වන්දි භට්ටයන් සූදානම් නොවුවහොත් ඉදිරියට තවත් ස්වාභාවික වියසන නතර නොවනු ඇත!
    ජනතාවනි! අවධි වන්න!
    "ස්වයංජාත වියවස්ථාව" දැන් ඔබට ඉදිරිපත් කර ඇත! එය කියවන්න! ඔබට උවමනා සියලු දේ එහි සදහන්ව ඇත! මේ තුච්ච ක්‍රමයෙන් මිදී! සැමට සාධාරණ සමාජයක්, සාධාරණ නීතියක්! සධාරණ රටක් ගොඩ නැගීමට ඒකායන මාර්ගය එයයි!
    සාධරණව රට ගොඩ ගැණීම ඔබට භාරයි!
    එකට ගොඩ යමුද?
    එකට වැලලෙමුද?
     
    වියවස්ථාවම පෑනක් අරගෙන ලියාගෙනද තියෙන්නෙ එතකොට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    "ස්වයංජාත වියවස්ථාව" දැන් ඔබට ඉදිරිපත් කර ඇත..

    මොක අර නාගයගෙ කොළ කෑල්ල රටේ විවස්තාව කරගන්ඩ මොන්ගල්ද බන්.. :lol::lol::lol::lol::lol: