American Embassy Interview

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,975
    113
    Gotland
    Heta American Embassy eke interview ekak thiyanawa. visa process ekata.
    mekata yanakota blazer ekak dala yanna oneda nathnam normal long sleeve ekata tie ekak witarak athida? :nerd:

    long sleeve + tie.
    tattoo ain karahan
    medium short hair / neat shaved
    kadda amarican style eken talk karahan
    after interview, ethana lokkata dana gahala wandapan
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Blazer ona ne ban. White long sleeve 1k dala giyanam athi.
    Umba gihin thiyanawada? ne
    Ehenam danne kohomada? ape bossa giya
    Ithin visa hambunada? ow hambuna
    :lol:
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and Erzo

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Blazer ona ne ban. White long sleeve 1k dala giyanam athi.
    Umba gihin thiyanawada? ne
    Ehenam danne kohomada? ape bossa giya
    Ithin visa hambunada? ow hambuna
    :lol:
    THanks.

    long sleeve + tie.
    tattoo ain karahan
    medium short hair / neat shaved
    kadda amarican style eken talk karahan
    after interview, ethana lokkata dana gahala wandapan
    tattoos na. hair and beard ok. kadda normal. Thanks.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මම නම් ගියේ ස්මාර්ට් කැශුවල්. අත් දිග එක ඇදලා, අත් නමලා. ඩෙනිම් එකට යට කරලා. ඔතෙන්ට සරම් ගහගෙනත් එනවා. දෙමළ වයසක අය එහෙම. බ්ලෙස්ර් එකක් දැම්මත් අවුලක් නැ එත් පොඩ්ඩක් වැඩියි වගේ. ඕනෙනම් ටයි එකක් දාලා අත් දිගට ඇදලා යන්න. ෆෝන් ගෙනියන්න දෙන්නේ නැ
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මම නම් ගියේ ස්මාර්ට් කැශුවල්. අත් දිග එක ඇදලා, අත් නමලා. ඩෙනිම් එකට යට කරලා. ඔතෙන්ට සරම් ගහගෙනත් එනවා. දෙමළ වයසක අය එහෙම. බ්ලෙස්ර් එකක් දැම්මත් අවුලක් නැ එත් පොඩ්ඩක් වැඩියි වගේ. ඕනෙනම් ටයි එකක් දාලා අත් දිගට ඇදලා යන්න. ෆෝන් ගෙනියන්න දෙන්නේ නැ
    ok mchn thanks a lot.
     
    • Like
    Reactions: ITGuy25

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඇමරිකාව ඇඳුම ගණන් ගන්නේ නැහැ බන්.... උඹ කැමති විදිහකට පලයන්.
    ශර්ට් , ට්‍රෞශර් එකක් & බ්ලැක් ශූස් කොහෙටත් සුදුසුයි. උඹ ඉස්කෝලේ ගියේ නැද්ද?
     
    • Like
    Reactions: Asmodeus

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    aahema one naa bang , long seelve yata karala yanna. IT nam denim wunath awulak na. doca la wage thama tie dala yanawa dakala thiyenne.
     
    • Like
    Reactions: Asmodeus