American Pie :(

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    200px-American_Pie1.jpg

    මේකේ මම ආස කරේ 1,2,3 සහ 2012 එකට විතරයි. පරන සෙට් එක ඉන්න එකක් ආයෙ ගහන එක නෙවෙයි. මේක 2012 එකෙන් ඉවරද ? :baffled: සර්ච් කරාම yahoo answers wala thiyena ewayen හරි එකක් හිතාගන්න බෑ.. :angry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකේ තියෙන්නේ මෙච්චරයි
    American Pie (1999)
    American Pie 2 (2001)
    American Wedding (2003)
    American Reunion (2012)

    තව Spin-offs වගයක් තියෙනවා
    Band Camp (2005)
    The Naked Mile (2006)
    Beta House (2007)
    The Book of Love (2009)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    200px-American_Pie1.jpg

    මේකේ මම ආස කරේ 1,2,3 සහ 2012 එකට විතරයි. පරන සෙට් එක ඉන්න එකක් ආයෙ ගහන එක නෙවෙයි. මේක 2012 එකෙන් ඉවරද ? :baffled: සර්ච් කරාම yahoo answers wala thiyena ewayen හරි එකක් හිතාගන්න බෑ.. :angry:

    මමත් කැමතිම movie Series එකක් හැබැයි මම කැමතිත් ඔය set එකට විතරයි :yes:
    එකෙනුත් part 3 එක American Wedding එක නම් මරු

    තව part එකක් තියනවද කියල හරියට හොයාගන්න බැහැ