American Truck Simulator

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචංලා මේ game එක ගහන කවුරුහරි ඉන්නවද??? :rolleyes:

    මේකේ game එක ගගහ ඉන්නැද්දි එකපාරට trailer එක එකපාරට disappear වෙනවනෙ

    ඒක හදාගන්න විදියක් නැද්ද??? :confused::confused::confused: