American Visa

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    අමෙරිකාවෙ ඉදන් ස්පොන්සෙර් කරන්න කෙනෙක් ඉන්නවනම්, අපිට මොන වීසා ගත්තොත්ද එහෙ ගිහින් Job එකක් කරන්න පුලුවන්? අවුරුඩු කීයක් ජොබ් එක කරන්න පුලුවන්ද? දන්න අය හෙල්ප් එකක් දෙන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    අමෙරිකාවෙ ඉදන් ස්පොන්සෙර් කරන්න කෙනෙක් ඉන්නවනම්, අපිට මොන වීසා ගත්තොත්ද එහෙ ගිහින් Job එකක් කරන්න පුලුවන්? අවුරුඩු කීයක් ජොබ් එක කරන්න පුලුවන්ද? දන්න අය හෙල්ප් එකක් දෙන්න.
    අද ඉඳන් ට්‍රම්පච්චි ඕව දෙන්නේ නැහැ
     
    • Wow
    Reactions: gayan94

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    පට්ට අමාරු වැඩක් එහේ sponsor කෙනෙක් හිටියට. මං දන්න එකෙක් මාස 3ක project එකකට යන්න බැරිව තාම දඟලනවා.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    H1B1 Visa (A lottery, only 65,000 issued a year , your employer need to file for this.), if the company has a sri lankan entity then L1 visa.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    L1 and H1B, me dekan thawa meheta enne work karanda. oya virtusa eken ehema meheta ewanne oya visa deken oya deke podi wenasak thiyenne. mehe register karapu company ekakin thama gennane ne. eka tikak loku process ekak. oka extend kara kara inda puluwan GC apply karanakam.
     
    • Like
    Reactions: gayan94

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    L1 and H1B, me dekan thawa meheta enne work karanda. oya virtusa eken ehema meheta ewanne oya visa deken oya deke podi wenasak thiyenne. mehe register karapu company ekakin thama gennane ne. eka tikak loku process ekak. oka extend kara kara inda puluwan GC apply karanakam.
    More details pls
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    More details pls
    Example ekak ganda virtusa eka, eke mehe branch ekata lankawe branch eken kenekwa genna ganda ona nam thiyanawa process ekak. ee job ekata mehen kenek ganda na kiyala oppu karanda ona. ethakota thama kenekwa H1B hari L1 hari meheta genda puluwan. ehema company ekakta hithuna hithuna widihata genda ba. ehema genda giyoth eka report wenawa.

    ehema awoth lankawe kenekta awurudu 7 kin wage GC apply karanda puluwan. GC apply karana ekath company eken karanda ona.

    saralawa kiwwoth apita apply karala enda ba. anika mehe company ekaka job ekak set karagena H1B hari L1 ena eka karanda patta amarui deyak.
    habai IT paththen patta waddek nam try ekak deela balanda puluwan ithin indeed eke ehema job vacancy ona tharam thiyawna.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    පුළුවන්... මගේ යාලුවෙක් ගියා.... ජපානේ හිටපු එකෙක්. ඌට ජපානේ සමාගමක් උදව් කලා USA යන්න. දැන් එකෙන් අයින් වෙලා farm එකක් බලාගෙන ඉන්නවා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Example ekak ganda virtusa eka, eke mehe branch ekata lankawe branch eken kenekwa genna ganda ona nam thiyanawa process ekak. ee job ekata mehen kenek ganda na kiyala oppu karanda ona. ethakota thama kenekwa H1B hari L1 hari meheta genda puluwan. ehema company ekakta hithuna hithuna widihata genda ba. ehema genda giyoth eka report wenawa.

    ehema awoth lankawe kenekta awurudu 7 kin wage GC apply karanda puluwan. GC apply karana ekath company eken karanda ona.

    saralawa kiwwoth apita apply karala enda ba. anika mehe company ekaka job ekak set karagena H1B hari L1 ena eka karanda patta amarui deyak.
    habai IT paththen patta waddek nam try ekak deela balanda puluwan ithin indeed eke ehema job vacancy ona tharam thiyawna.
    veddek vela giyapu un kawruth na, GM ta puka dila giyapu un nam innava hamabanakata :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ට්‍රම්ප් සීයා ඇවිත් රට සුද්ද කරන්න ඉන්නේ.

    සුදු හම නැති සේරම එලියට.
    චව් ඩස්ප තම්බි අනාථයි.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    ට්‍රම්ප් සීයා ඇවිත් රට සුද්ද කරන්න ඉන්නේ.

    සුදු හම නැති සේරම එලියට.
    චව් ඩස්ප තම්බි අනාථයි.
    ටෝයිලට් සුද්ද කරන්නේ කවුද එතකොට ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    දැනටමත් එක එක ක්‍රම වලට ඇමරිකාවට ගිහින් පදිංචි වෙලා ඉන්න සිංහලු,ඉන්දියන් කාරයෝ ඇතුළු සෙට් එකටම ලියුම් එවලලු තියන්නේ මාසයක් ඇතුලත යන්න කියලා. මාසෙ යන්ඩ කලින් උන් ඇමරිකන් සුද්දියෙක් වත් හොයලා බැද ගත්තේ නැත්තන් එන්න වෙනවා.
     
    • Wow
    Reactions: Asmodeus